කොලඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය මුදුනේ සිට විදේශිකයන් දෙදෙනෙකු බිමට

කොලඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය මුදුනේ සිට විදේශිකයන් දෙදෙනෙකු බිමට පනී [Video]මෙරට උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ මුදුනේ සිට විදේශික ජාතිකයන් දෙදෙනෙකු බිමට පැන තිබේ.
මෙම ගොඩනැගිල්ල තට්ටු 37කින් යුතු වන අතර මෙම විදේශීය ජාතිකයින් දෙදෙනා එම වහලයේ සිට බිමට පැන ඇත්තේ බේස් ජම්ප් තරග ඉසව්ව සදහා පුහුණුවීමේ කටයුතු සඳහායි.
ඇමරිකානු ජාතික ක්‍රිස්ටන් ඊවන් හා කැනඩා ජාතිකයෙකු වන ගැරට් පෙරී මෙම ත‍්‍රාසජනක ක‍්‍රියාව සිදුකලහ.

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි