දෙපළාතම සන්ධානය දිණුම්.. තුන්වන බලවේගය ෆොන්සේකා

දෙපළාතම සන්ධානය දිණුම්.. තුන්වන බලවේගය ෆොන්සේකාඊයේ පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පළාත් දෙකේම ජයග‍්‍රහණය ලබා ගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.
බස්නාහිර පළාත් සභාව සඳහා සන්ධානයට ආසන 56ක්,  එජාපය 28ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 09ක්, ජවිපෙට 06ක්, ප‍්‍රජාපෙට 02ක්, මුස්ලිම් කොංග‍්‍රසයට 02ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
දකුණු පළාත් සභාවේදී සන්ධානට ආසන 33ක්,  එජාපය 14ක්,  ජවිපෙට 05ක්, ප‍්‍රජපෙට 02ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 03ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
නැවත වතාවක් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ආසන 12ක් දිනා ගනිමින් තුන්වන බලවේගය බවට පත්ව තිබේ. තුන්වන ස්ථානය සඳහා තියුණු සටනක් දුන් ජවිපෙට ෆොන්සේකාට පැරදී සිවුවන ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදුව ඇත.
southwest
14,857 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි