ගීතා අටේ ! මධූ හැලේ !!

ගීතා අටේ ! මධූ හැලේ !!

ගාලු දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලබාගනිමින් තමන් මහ ඇමතිවන බවට පසුගිය සමයේ දිගින් දිගටම ප්‍රසිද්ධ වේදිකාවේ කියා සිටි ප්‍රවීන නිලි ගීතා කුමාරසිංහ මහත්මිය මනාප 26,932 ක් ලබාගෙන ගාල්ලෙන් අට වැනි තැන පමණක් දිනාගෙන ඇත.


හිටපු දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව පළමු තැන ලබා සිටිනවා. ඔහු මනාප 95,860ක් ලබාගෙන දකුණු පළාතෙන්ම ප‍්‍රථමයා බවට පත්ව තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදුන මධුමාධව අරවින්ද පළාත් සභාවෙන් විසිවී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදුන ඔහුට තේරී පත්වූ මන්ත‍්‍රි 23 දෙනාගේ අහලකටවත් එන්නට බැරිවීම විශේෂිතයි. 

මෙවර මැතිවරණයේදී රංගන ශිල්පිණියන් කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතත්, රංගන ශිල්පීන් කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. පළමුවරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූ නලින් ප්‍රදීප් උඩවෙල, එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකුව සිටි රොඩ්නි ෆ්‍රේෂර්, ජාතික නිදහස් පෙරමුණෙන් සංධානය නියෝජනය කළ හිටපු පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්ත යන රංගන ශිල්පීන් මෙවර ජයග්‍රහණය කර තිබෙනවා.

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි