Nadungamuwa Raja

 
 
 



 
 

 

 





නැදුන්ගමුවේ රාජා ඇතා - Nadungamuwa Raja 
(
මෙවර සධාතුක කරඬුව වැඩම කල මිනිසුන්ට වඩා පින් මහිමය ඇති තේජස් සම්පන්න හස්ති රාජයා...)

පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට රතිකාර කිරීමට රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් රාන්තයේ - "මහරාජා" වරයකුට රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ රතිකාරවලින් නිට්ටාවට සුවය ලද "මහරාජා" පුද පඬුරු ලෙස අවශ් මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.

එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට රතික්ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.

පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ හිමියන් සතුව සිටි එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ.

දැනට පනස් අට වියේ පසුවන නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද් හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.

නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.

මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාතිරය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල රදේශයේ රාතිරය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.

හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.

අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. යම්කිසි පිඹීදීමක් කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ.

රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ් අංගයක් බවද පැවැසේ.

ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.

සම්පූර්ණයෙන්ම ශාක භාක්ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල රමාණයක් කෑ විට =B

__._,_.___

Attachment(s) from waruni

1 of 1 Photo(s)

Reply via web post Reply to sender Reply to group Start a New Topic Messages in this topic ()
Recent Activity:

    Rebirth of "Lanka_Friends"

    "Srilanka_Friends" is a friends email list, Join us and get Funny Pictures,Interesting Articles, Funny Video Clips, Audio Songs, Presentations, Links and a lots of Stuff Which you will Love to see in your InBox. [Srilanka_Friends], fluorishing and getting renowned day by day, people here feel so comfortable with entertaining and informative stuffs.


    **********************************************************
      Recieve intresting mails, Join with "Srilanka_Friends"
           IF you like to join us, send a blank mail to
            Srilanka_Friends-subscribe@yahoogroups.com 
               Or contact owner newkosala@yahoo.com
    ************* S R I L A N K A _ F R I E N D S ************
    **********************************************************
    .

    __,_._,___
     

    Brown cub rolls around Spanish National Park

     
     
     


    Bear-ly able to stand up: Brown cub rolls around Spanish National Park without a care in the world 
    Eurasian brown bears pictured playing in Spain's Cabarceno National Park 
    But one lazy cub was content to just to sit back and relax eating leaves 
    By SUZANNAH HILLS
    PUBLISHED: 16:02 GMT, 2013


    From Baloo in the Jungle Book to Winne The Pooh, bears have earned a reputation for being rather lazy and it appears this young cub is no exception.
    This Eurasian brown bear cub appeared more than happy just to sit back and relax while the rest of his family played in Cabarceno National Park in Spain.
    Even when his brothers and sisters chased each other around, the cub was content to lie down while munching on a leaf. 

    Forget about your worries and your strife: This brown bear cub appears to have taken the lyrics from the Jungle Book's Bare Necessities to heart as he sits back and relaxes in Cabarceno National Park, Spain
    Forget about your worries and your strife: This brown bear cub appears to have taken the lyrics from the Jungle Book's Bare Necessities to heart as he sits back and relaxes in Cabarceno National Park, Spain
    Play time: Two other brown bear cubs are bit more active as
 they wrestle in Cabarceno National Park, Spain
    Play time: Two other brown bear cubs appear a bit more active as they play fight in Cabarceno National Park, Spain
    Rare insight: Photographer Nicolas Reusens captured these images of a family of European Brown Bears in Cabarceno Natural Park in Spain
    Rare insight: Photographer Nicolas Reusens captured these images of a family of European Brown Bears in Cabarceno Natural Park in Spain

    This rare collection of images of the brown bear family was captured by Nicolas Reusens as he took a tour around the nature reserve.
     

    The mother bear can be seen with at least four young cubs who will remain by her side until they reach four-years-old and are large enough to fend for themselves 
    But while they may look incredibly cute now, the cubs will weigh up to 635kg when they are fully grown. 

    Adios! This brown bear cub appears to wave goodbye as he climbs over some rocks at Cabarceno National Park, Spain
    Adios! This brown bear cub appears to wave goodbye as he climbs over some rocks at Cabarceno National Park, Spain
    Doting parent: A mother brown bear stands over her cub who appears more interested in rolling around on the floor
    Doting parent: A mother brown bear stands over her cub who appears more interested in rolling around on the floor
    Dinner time: This brown bear cub appears to be running his stomach as he munches on a dried leaf
    Dinner time: This brown bear cub appears to be running his stomach as he munches on a dried leafPhotographer Nicolas Reusens managed to capture a series of images of these cubs playing in Cabarceno Natural Park in Spain
    Photographer Nicolas Reusens managed to capture a series of images of these cubs playing in Cabarceno Natural Park
     in Spain

    --
    Source: Daily Mail, UK.
    ~.ö.~



    __._,_.___
    T )
     
    __,_._,___
     

    Plans to have current account surplus after 2016

    Sri Lanka hopes to have a current account surplus in the balance of payments after 2016, Central Bank Governor Nivard Cabraal said.  He said current revenues from the ruling administration's 'five hubs' concept will increase in the future with tourism, airport and port services, business process outsourcing revenues were set to increase.
    Sri Lanka has a current account surplus partly because the capital account is partially closed for outward investments and because the government is a heavy borrower abroad. A capital account deficit country, or a country that builds up foreign reserves could have a current account surplus.

    Packer to go ahead with Colombo casino project

    The government has permitted Australian casino tycoon James Packer to continue with his project in Colombo after making changes to its original design, according to Colombo Page.
    It quoted Investment Promotion Minister Lakshman Yapa Abeywardena as saying that work on Packer’s US$ 350 million project to set up an integrated resort which includes a 400-room hotel with gaming facilities will commence as planned on the land initially assigned for it on D. R. Wijewardene Mawatha, Colombo.

    post

    Money worries may age your heart as much as serious disease

      Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

    Popular Posts ජනප්‍රිය ලිපි