වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා

03

 

චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ දෙසට හාරාගෙන යද්දී දුටුවේ වසර 17 කට පෙර පොළොව යට වැළලී එහෙත් නොමැරී සිටින පුද්ගලයෙකි.

 

1997 වසරේ එම පළාතේ සිදුවූ දරුණු භූමි කම්පාවකදී මහ පොළොවට වැළලී ගිය එම පතල වසා දැමුණේ ඉන් දිවි බේරාගත් කිසිවකු නොමැති බව සහතික වීම නිසාය. භූමිකම්පාව සිදුවන මොහොතේ වැළලී ගිය 78 ක්වූ පතල් සේවකයන් අතරින් 59 හැවිරිදි චුංග් වායි ගේ පමණක් දිවි බේරී තිබුණේ හාස්කමකිනි.

 

බේරාගන්නා මොහොතේ පෙනුමෙන් බොහෝ වෙනස්ව මානසික සෞඛ්‍යයෙන් ද පිරිහී සිටි චුංග් වායි ඒ මොහොතේම රෝහල් ගත කර ඇත්තේය. චුංග් ඇතුළු පිරිස වැඩ කරමින් සිටි පතලේ වූ ලෑලි වේදිකාවක් මහා භූමිකම්පාවත් සමඟ කඩා වැටීමෙන් සහෝදර සේවකයන් මියගිය ද චුංග්ගේ දිවි බේරුණේ කුහරයක් ඔස්සේ ඔහු සිටි තැනට වාතාශ්‍රය ලැබීම හේතුවෙනි.

 

මේ අවාසනාවන්ත ඉරණමෙන් දිවි ගලවා ගැනීමේ වාසනාව ලද චුංග්, පතල යට මෙවන් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තිබූ සහල් සහ වතුර ආහාරයට ගෙන හාමත් නොවී යන්තම් පණ බේරාගෙන ඇත්තේය. ඒ අතරතුර පතල පුරා හිඟයක් නොමැතිව දිව ගිය මීයන් ද ඔහුගේ ආහාරය විය. පතල්වල හැදෙන එක්තරා පෙඳ පාසි විශේෂයක් ද ඔහු ආහාරයට ගෙන තිබූ අතර එම පෙඳ පාසි ඔහුගේ ශරීරයට විටමින් නොඅඩුව ලබාදුන් බව වාර්තා වේ.

01

තට්ට තනියම පතලක සිරවී මානසිකව හා ශාරීරිකව පිරිහී සිටිය ද චුංග් සිය මියගිය පතල් සගයනට ගෞරවාන්විත භූමදානයක් ලබාදීමට සමත් වී ඇත. ඔවුන් එකිනෙකා භූමදානය කිරීමට ඔහුට වසරක කාලයක් ගතවී තිබේ.

 

ගලවා ගන්නා අවස්ථාවේ කතා කිරීමටවත් නොහැකිව සිටි චුංග් පතල් කම්කරුවන් දැක හඬා වැලපුණු බව ද වාර්තා වේ.

 

පතල් අනතුරු බහුල චීනයේ වසරකට පතල් කඩා වැටීමෙන් පුද්ගලයන් 4000 ක් පමණ මියයන අතර ඒ නිසාම චීන රජය අක්‍රමවත් පතල් බොහොමයක් වසා දැමීම සිදු කරයි. එය එරට පතල් 16000 අතුරෙන් සියයට 80 ක් පමණ වේ.

 

වසර 17 ක් මහපොළොව යට වැළලී සිට චුංග් දිවි ගලවා ගැනීමත් සමඟ මෙතෙක් පොළොව යට දින 42 ක් වැළලී සිට දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය ජාතික ජෙෆ් ස්මිත් විසින් තබා තිබූ ගිනස් වාර්තාව බිඳ වැටී ඇත. ජෙෆ් ඔහුගේ ප්‍රියතම සමාජ ශාලාවේ පිටත දින ගණනක් පොළොව යට වැළලී සිට ඇත්තේ වාර්තාවක් සම කිරීමේ අදිටනින් ස්ව කැමැත්තෙනි.

 

සේමාලි කැල්ලපත 

උපුටා ගැනීම සිළුමිණ පුවත්පතෙනි




This email is free from viruses and malware because avast! Antivirus protection is active.


ඇමති වෙල්ගමගේ ලේලි වෙන්නද මේ හැඩ? හිරුණිකා��ේ හා සේනාල්ගේ සෙල්ෆි ���ලන්න

ඇමති වෙල්ගමගේ ලේලි වෙන්නද මේ හැඩ?

හිරුණිකාගේ හා සේනාල්ගේ සෙල්ෆි බලන්න

2014-08-06 11:59:20
      Views - 3413

මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අනාගත ලේලිය කරගැනීමට සිය පියා අවසර දී ඇති බව ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමගේ පුත් මන්ත්‍රී සේනාල් වෙල්ගම මහතා මීට ඉහත දී කතාවකදී හෙළිකොට තිබුණි.

 

එම කතාවට තවත් තටු ලබාදෙමින් හිරුණිකා සේනාල් සමගින් සිටින ජායාරූප කිහිපයක් තම ෆේස්බුක් පිටුව වෙත එක්කොට තිබේ. එම ජායාරූප බලන්න පහතින්.

 

Image00001 Image00002 Image00003




This email is free from viruses and malware because avast! Antivirus protection is active.


What One Can Experience While On Mongolian Tours

 
 
By Annabelle Holman


If one loves travelling, then one country that he would really want to visit would be the exotic land of Mongolia which is a land known for its very rich culture. This is the land where the conqueror Genghis Khan created his Mongol empire. Now if one would want to visit this country, it is best if he would go on one of those Mongolian tours so that he will be brought to the best tourist spots there.

Now if one would follow a tour group, then probably the first stop on the list would be the capital city of Kharkhorin. Now it was in this city that the very famous Genghis Khan established his very own kingdom and began conquering the world. Now history lovers will really love this place because the ruins of the empire are still there and preserved.

Now for a bit of excitement and a little Mongolian exposure, the tour bus would take the tourists to the famous Orkhon Khurkhree. This is in fact the most famous waterfall with very clean water falling from it. Now another great part about this place is that one could communicate with the natives there although they may have to be a little careful.

There would also be the vulture canyon which is the most popular land formation that is named Yolin Am. Now a lot of climbers and hikers would actually want to explore this place because it is very challenging to go through it. Now the tour guides would not allow the tour group to really trek through this land formation but they will bring them around the place so that they can see the sights.

Now for those who are into animals and plant life, he will definitely enjoy going to the Bogdkhan Uul. Now this is a nature park that is safe from hunters or poachers as the area protects the animals and plants in this place. One will also be able to find the Manzshir Monastery which is actually probably the oldest monastery in this country.

Another really great sight that one will be able to see while on tour would of course be the Gandantegchilen Kloster. Now this is known to be the biggest Buddhist monastery in the entire country and can house up to more than a thousand Buddhist monks. In fact, it is still the residence of a thousand monks even up until today.

Now if one is into history, then a great place for him to visit would of course be the National Museum of Mongolian History which can be found in the center of Ulaanbaatar. Now this is the place to go if one would want to find out about how the place was years ago. This place is filled with a lot of artifacts that would date back even to the prehistoric times in Mongolia.

So if one would want to go here on vacation, then these are the place he will be going to when on tour. Now Mongolia is definitely a destination that should not be missed. It is a beautiful land full of exciting places to go to.



 



This email is free from viruses and malware because avast! Antivirus protection is active.


Jets escort Qatar Airways plane to Manchester airport over possible 'device'

Reuters) - British fighter jets escorted a passenger plane into Manchester airport on Tuesday after the pilot reported that a suspect device was possibly on board, police said.
"An incoming plane has been escorted into the airport by the Royal Air Force as a result of information received by the pilot about a possible device on board," Chief Superintendent John O’Hare said in a statement.
“We don’t know how genuine this threat is but it is absolutely vital we deal with the situation as a full emergency," he added.
The Ministry of Defence declined to comment.
A spokesman for the airport said the plane was operated by Qatar Airways.

(Reporting by Paul Sandle and Guy Faulconbridge; Editing by Andrew Osborn)

ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ගුවන් තොටේ රඳවා ගනී.. එක් ඇමතුමෙන් ඇය නිදහස්..

ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ගුවන් තොටේ රඳවා ගනී.. එක් ඇමතුමෙන් ඇය නිදහස්..සුපිරි බොලිවුඞ් නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් කටුනායක ගුවන් තොටුපලේදී විදේශ ගමන් බලපත‍්‍රය අවලංගු වී තිබිදයදී පසුගියදා ගුවන් තොටුපල බලධාරීන් විසින් රඳවා ගෙන තිබේ.
පරිඝණක පද්ධතියෙන්ද ඇගේ ගමන් බලපත‍්‍ර තොරතුරු නෙපෙන්වන බව බලධාරීන් පවසද්දී වහා ක‍්‍රියාත්මක වූ නිලි රැජින තම ජංගම දුරකතනයෙන් මෙරට ඉහල ප්‍රභූවරයකුට ගෙන ඇත්තේ එක් දුරකතන ඇමතුමකි. එසැනින් එම ස්ථානයේ කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබුණේ වහාම ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන ලෙසයි.
ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස්ට මෙම අකරතැබ්බය සිදු වූයේ නිදහස් චතුරස‍්‍ර භූමියේ ඉදි කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඞ්’ හි ඇය විසින් ආරම්භ කරන ලද ‘කෑම සූත‍්‍ර’ අවන් හලේ විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේය.

අවසන් දින දෙයි.. ලියාපදිංචි නැති සිම් කාඞ් විසන්ධියි..

අවසන් දින දෙයි.. ලියාපදිංචි නැති සිම් කාඞ් විසන්ධියි..මෙරට පුද්ගලයන් සන්තකව ඇති සියළු ජංගම දුරකතන සිම් කාඞ්පත් මාස පහක් ඇතුලත ලියාපදිංචි කලයුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
එසේ නොකරන දුරකතන සබඳතා යළි දැනුම් දීමකින් තොරව විසන්ධි කරන බවද අමත්‍යාංශය කියා සිටී.
9,512 Viewers

සක්විතිට හිරගෙදර සැප කාමරයක් දෙන්න ලක්‍ෂ පහක් පගා අරන් මාට්ටු

post

GOLD ROCKETS: Fed Rate Cut Ignites Massive Rally; Dollar Dives..

    In-Depth Analysis of Gold and Silver: Price Movement, Drivers, and Near-Term Outlook The precious metals complex, particularly gol...

Popular Posts ජනප්‍රිය ලිපි