කොළඹ-කටුනායක අධිවේගයෙන් රු. 200යි

කොළඹ-කටුනායක අධිවේගයෙන් රු. 200යි ලබන සැප්තැම්බර් මස අග භාගයේදී විවෘත වීමට නියමිත කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සැහැල්ලූ වාහන සඳහා එක් ගමන් වාරයකට රුපියල් 200ක ගාස්තුවක් අය කරන බව වරාය හා මහා මාර්ග අමාත්‍යංශය පවසයි.
මෙම අධිවේගී මාර්ගයේ ඇතුළුවීමේ ප‍්‍රධාන පිවිසුම නව කැළණි පාලම වටරවුමේ සිට කිලෝමීටර් දෙකකට එපිටින් පිහිටා ඇති අතර එම දුර ප‍්‍රමාණය ගමන් කිරීමට මුදල් අය නොකරන බවද අමාත්‍යංශය කියයි.
විවෘත කිරීමෙන් පසු දිනකට වාහන 30,000ක් පමණ මෙම මාර්ගය භාවිතා කරනු ඇතැයි ගණන් බලා ඇත.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි