බලන්න දැන් මෙයාව හඳුනාගන්න පුළුවන්ද කියලා- lochana

ලෝචනා ඉමාෂි කියන්නේ කවුද කියලා දැන් අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනේ.
ලංකාවේ හිටිය ජනප්‍රිය චරිතයක් තමයි ලෝචනා කියන්නේ. හැබැයි දැන් එයා ලංකා‍වේ නම් නෙවෙයි ඉන්නේ. එයා  විවාහ වෙලා ළඟදී නෙදර්ලන්තයට ගියා. දැන් ලෝචනා ඉන්නේ නෙදර්ලන්තයේ. හැබැයි දැන් ලෝචනා ගොඩක් වෙනස්වෙලා.
හරියට නිකන් බටහිර කෙල්ලක්ගේ වගේ එයාගේ පෙනුමනම්. බැලු බැල්මට අදුනගන්නත් අමාරුයි. බලන්නකෝ මේ ඡායාරූප දිහා. ලෝචනා නෙදර්ලන්තයේ සිට ගත්තු ඡායාරූප තමයි මේ.

l63l1l2

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි