හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයන්.. බොදු බල සේනාව කරන්නේ කොන්ත‍්‍රාත්තුවක්…

හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයන්.. බොදු බල සේනාව කරන්නේ කොන්ත‍්‍රාත්තුවක්…
- ප්‍රවීණ දේශපාලන විචාරක සී.ඒ.චන්ද්‍රප්‍රේම
බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන කිහිපයක් සම්බන්ධයෙන්, දේශපාලන විචාරකයකු ලෙස, ඔබ  දැඩි විවේචනයක් කර තිබුණා. මුලින්ම ඔබගේ මේ විවේචනයේ පදනම ගැන යම් හැඳින්වීමක් කරන්න?
ප්‍රධාන වශයෙන් මගේ විවේචනයට ලක්වන්නේ මේ ආගමික සංවිධානවල හැසිරීමයි. කිසියම් ගැටලුවක් ඇතිනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයක් තිබෙනවා. එවැනි කාරණයකදී විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුවක් කටයුතු කළ යුතු ආකෘතියක් තිබෙනවා. එසේ නොකර කලබලකාරී තත්ත්වයක්, ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළ විට එය ගැටලුවක් වෙනවා. සාමාන්‍යයෙන් කලබලකාරී තත්ත්වයන් ඇති කරන්නේ ගිහි පුද්ගලයිනුයි. පූජ්‍ය පක්ෂයේ අය එවැනි කලබලකාරී තත්ත්වයක් ඇති කළ විට ඒ කරුණ මතම ගැටලුවක් ඇති වෙනවා.
දැන් ආගම පැත්තකින් තියලා දේශපාලනය ගන්න. දේශපාලනඥයෙක් කිසියම් කරුණක් සම්බන්ධයෙන් මැරයෙකු සේ කටයුතු කරනවානම් ජනතාවගේ සිත් සතන් තුළ වඩාත් අවධානයට ලක්වන්නේ ඔහුගේ එම මැර හැසිරීමයි. එසේ නැතිව ඔහු කියන කාරණය ජනතාව අතරට යන්නේ නැහැ. එම මැර දේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ ඇතිවන්නේ වෙනස් ආකාරයක ප්‍රතිරූපයකුයි. යම් දේශපාලන පක්ෂයක අයෙක් ඒ ආකාරයට කටයුතු කළ විට ලැබෙන ප්‍රතිචාරය එසේනම් භික්ෂූන් වහන්සේ නමක් සිවුරක් දමාගෙන ඔය ආකාරයට හැසිරීමෙන් ඇතිවන තත්ත්වය කෙසේදැයි සිතාගත හැකියිනේ. සිවුරක් දමාගත් අයෙකුගේ මැර හැසිරීමෙන් හානියක් වන්නේ බුද්ධාගමටමයි.
බොදු බල සේනාව ඇතුළු සංවිධාන විසින් රටේ සිදුවනවා යැයි කියන කාරණාවලින් බුද්ධාගමට කිසියම් හානියක් වන්නේද, ඔය භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම නිසා ඒ හානිය වගේ දස ගුණයක හානියක් සිදුවෙනවා.
බෞද්ධ භික්ෂුවක් කියන්නේ ආගමික ස්වරූපය අතින්ම වෙනස් කෙනෙක්. මේ වගේ කටයුතු නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිරූපය කඩා වැටීමේ අවදානමක් තිබෙනවා. මේ වගේ තවත් සංවිධානයක් හරක් මස් තහනම් කරන්න කියලා බලපෑම් කරනවා. හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයින්. ඔවුන්කළයුතු වන්නේ හරක් මස් නොකන තැනට ජනතාව ‍පොළඹවන එකයි. එසේ නැතිව බලහත්කාරයෙන් ආණ්ඩුව ලවා කරන්න යන එක නොකළ යුතුයි.
මේ ආකාරයට බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධානවල භික්ෂූන් වහන්සේලා ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරීමට හේතුව කුමක් විය හැකිද?
මේ ආකාරයට හැසිරෙන එකේ ඇති වරද උපසම්පදාව ලැබූ භික්ෂුවකට නොතේරෙන්න විදියක් නැහැ. ඔවුන් කරන දේවල්වලින් ඇතිවන බලපෑම ඔවුන්ට තේරෙනවා. ඕනකමින්ම තමයි මේ භික්ෂූන්වහන්සේලා ප්‍රචණ්ඩකාරී ආකාරයට හැසිරෙන්නේ. මේ අය සිවුරටත් නිගා දෙන ආකාරයට තමයි හැසිරෙන්නේ. මම විශ්වාස කරන ආකාරයට විදේශීය බලවේගවලට වුවමනා ආකාරයට මේ භික්ෂූන් වහන්සේලා කටයුතු කරන බවයි.
එසේ කියන්නේ ඇයි?
මම එසේ කියන්නේ හේතු ඇතිවයි. මේ සංවිධාන කාලයක් තිස්සේ වර්ධනය වූ සංවිධාන නොවෙයි. යුද්ධය පැවති කාලයේදී මේ අය සිවුරු දමාගෙන මේ ආකාරයට දිව්වේ පැන්නේ නැහැ. යුද්ධය ඉවරවුණාට පස්සේ එක්වරම මේ අය මතුවෙන්න ගත්තා. යුද්ධය කාලයේ තිබුණේ නැති ජාතික බලවේගයක් යුද්ධයෙන් පසුව මතුවුණේ කෙසේද?
දැන් ප්‍රචණ්ඩ ආකාරයට හැසිරෙන භික්ෂූන්වහන්සේලාගේ නම් යුද්ධය කාලයේදී ජනතාව දැනගෙන සිටියේවත් නැහැ. මැරකම් කරන දේශපාලනඥයෝ වගේ මැරකම් කරලා තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න වෙන්න ඇති මේ භික්ෂූන් කටයුතු කරන්නේ. මැර ක්‍රියාවලින් තමන්ගේ ‘කීර්ති නාමය’ සකස් කරගෙන තිබෙනවා. ඒක අපේ කම්පනයට තුඩු දිය යුතුයි.
බොදු බල සේනාව පිටුපස විදේශ බලවේග සිටිනවා යැයි ඔබ කියනවා නම් එසේ සිටින විදේශ බලවේග මොනවාද?
චිලී රාජ්‍යයේ ආණ්ඩු පෙරළීම සඳහා ඇමෙරිකාව කටයුතු කළ ආකාරය පිළිබඳව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින්ම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවන් කාලයක් තිස්සේම චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක වුණා. පිටතින් කටයුතු කරමින් තමන්ට සතුරු බලවේග විනාශ කිරීමට නොහැකි විට ඔවුන් එම සතුරු බලවේග තුළට ගොස් ඒවා විනාශ කිරීමට උත්සාහ ගන්නවා. නැතිනම් එම බලවේග මෙල්ල කරනවා. දැන් බටහිර රටවල සතුරන් සේ සලකන්නේ අපේ රටේ සිංහල ජාතිකවාදී බලවේගයි. එළියෙන් ඇවිත් පහරදීලා එම ජාතිකවාදී බලවේග බිඳහෙළිය නොහැකියි. පිටතින් පහරදෙන්න පහර දෙන්න එම ජාතිකවාදී බලවේග ශක්තිමත් වෙනවා. ඒ නිසා ඇතුළට ගොස් ඒවා විනාශ කළ යුතුයි. බොදු බල සේනාව හරහා මේ ක්‍රියාත්මක වන්නේ මේ රටේ ජාතිකවාදී බලවේග විනාශ කිරීමේ කුමන්ත්‍රණය කියලයි මම හිතන්නේ.
එසේ ජාතිකවාදී බලවේග විනාශ කිරීම සඳහා ගනු ලබන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන්නේ බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වය එක්වරම මතුවීම නිසයි. එක්වරම ක්‍රියාත්මක වෙලා කිසියම් තැනක ගැටුමක් ඇතිකිරීමේ හැකියාව මොවුන් සතුවෙනවා. ඒවාට සම්පත් අවශ්‍යයි. දැන් මැතිවරණ රැස්වීමක් පවත්වන්න ගියත් නිකම්ම ඒකට මිනිස්සු අදින්න බැහැනේ. ඒකට මුදල් අවශ්‍යයි. සම්පත් අවශ්‍යයි. මේ අය දැන් මිනිස්සු ඇදගෙන ගිහින් විරෝධතා, උද්ඝෝෂණ කරන විදියට ඒ කාලයේදී මායිම් මිනිස්සු අරගෙන එන්න තිබුණානේ. ඒත් එහෙම කළේ නැහැනේ. දැන් මේ අය කරන මැරකම් වගේ මැරකම් කොටි ඉන්න කා‍ලේ කළානම් එදා කොටි ඉදිරියේ දනින් වැටීමේ අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. මේ අයට දැන් ඇවිත් තියෙන ජාතිකවාදී හැඟීම එන්න තිබුණේ මීට අවුරුදු දහයකට පහළොවකට කලින්. එදා පහරදීලා විනාශ කළ නොහැකිවූ ජාතික බලවේගය දැන් සිවුර තුළින්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
බොදු බල සේනාව ඇතුළු සංවිධාන හැසිරෙන ආකාරයේ ගැටලුවක් තිබුණාට ඔවුන් මතුකරන කාරණාවල ගැටලුවක් නැහැ නේද?
ඔවුන් මතුකරන කාරණාවල නොවෙයි ගැටලුව තිබෙන්නේ. ඔවුන් එම කරුණු කතා කළාට කමක් නැහැ. ඒත් එය කළ යුතු ආකාරයක් තිබෙනවා. ඔවුන් ක්‍රියාකරන ආකාරයේ තමයි ගැටලුව තිබෙන්නේ.
බොදු බල සේනා ඇතුළු සංවිධාන මේ ආකාරයෙන්වත් කටයුතු කරන්නේ නැතිනම් බුදුදහමට හා බෞද්ධයින්ට එරෙහිව  දැනට ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් පිළිබඳ සමාජයේ කතිකාවක් ඇතිවන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. 
දැන් පාඨලී චම්පිකලා, උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා, ගුණදාස අමරසේකරලා වගේ අයත් මේ ප්‍රශ්න ගැන කතා කරනවානේ. මේ අය මේ වගේ ගැටලු විසඳගත්තේ මැරකම් කරලාද?
අනෙක ප්‍රභාකරන් විනාශ කළේ ගිහියෝ වෙඩි තියලා. ත්‍රස්තවාදීන්ට යළිත් නැගී සිටිය නොහැකි ආකාරයට ප්‍රහාර එල්ල කළේ ගිහියෝ. දැන් මේ හාමුදුරුවරුන් මතුකරන ගැටලු ගැන කතා කිරීමට සිංහල බෞද්ධයින් සිටිනවා. බොදු බල සේනාවේ හාමුදුරුවෝ අනවසර පදිංචිකරුවන් ගැන කතා කරනවානම් ඒ ගැන කතා කිරීමට සිංහල බෞද්ධ ගිහියන් සිටිනවා. ඒකට හාමුදුරුවරුන් මේ වගේ ප්‍රචණ්ඩ ආකාරයට  මැදිහත් විය යුතු නැහැ. චම්පිකලා, උදයලා, විමල්ලා, අමරසේකරලා ඉන්නේ මේ වගේ දේවල් කතා කරන්නයි. මේ ප්‍රශ්න කතා කරන එක ගිහි අයට භාරදිය යුතුයි.
දැන් හාමුදුරුවරු සිවුරත් උස්සාගෙන ඕවා ගැන කතා කරන්න යනවා. ඒත් යුද්ධය කාලයේදී චම්පිකලා සරම කැහැපට ගහගෙන යුද්ධයට ගියේ නැහැ. ඒ අය කටයුතු කළේ ඒ විදියට නම් භික්ෂූන් වහන්සේ කෙනෙක් හැසිරෙන ආකාරය මීට වඩා වෙනස් විය යුතුයි.
බොදු බල සේනාව ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව විසින් මෙහෙයවනු ලබන සංවිධානයක් බවටත් චෝදනා එල්ලවෙනවා. ආණ්ඩුවට මෙවැනි සංවිධානයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවාද?
බොදු බල සේනාව වගේ සංවිධානයක් පවත්වාගෙන යාමෙන් ආණ්ඩුවට කිසිදු වාසියක් අත්වන්නේ නැහැ. එයින් ආණ්ඩුවට සිදුවන්නේ අවාසියක් පමණයි. බොදු බල සේනාවේ හාමුදුරුවන්ගේ හැසිරීම ජාතියටම අපහාසයක්. යුද්ධය ජයග්‍රහණය කරලා ඔළුව ඔසවන ජාතියකට කරන නිගාවක් තමයි මේ භික්ෂූන් වහන්සේලා කරන්නේ. ඒ විතරක් නොවෙයි සිවුරටත් නිගා කරනවා. හාමුදුරුවෝ මැරකමට යොමු කළා කියලා ආණ්ඩුවට එයින් කිසිදු වාසියක් අත්වෙන්නේ නැහැ. මොකද මේ අය ඡන්දයක් කාලයට ඡන්ද ව්‍යාපාරයට එන්නේත් නැහැනේ. ඒ වගේම මේ අය නිසා ආණ්ඩුව ගැන ජනතාවගෙන් හොඳ ප්‍රතිරූපයක් ලබාගැනීමටත් නොහැකියි.
මේ අය දැන් සූදානම් වෙන්නේ ආණ්ඩුවත් විනාශ කරගෙන බුද්ධාගමත් විනාශ කිරීමටයි. ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ සාර්ථක පියවරක් තමයි මේ ආණ්ඩුව. මේ අය ජාතිකවාදී ආණ්ඩුවට වගේම බුද්ධාගමටත් කරන්නේ හානියක්. බොදු බල සේනාවේ එක් භික්ෂූන් වහන්සේ නමක් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකට ඇවිත් තමන් නෝර්වේ යන විට ඒ බව
ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දුන් බව පැවසුවා. හාමුදුරු නමක් නෝර්වේ යන විට ඒ බව ආරක්ෂක අමාත්‍යංශයට කියන්නේ ඇයි? අනෙක යුද්ධය පැවති කාලයේදී නෝර්වේ ආණ්ඩුව හා ලංකාවේ ආණ්ඩුව අතර තිබුණේ විශම සම්බන්ධයක්. මේ වගේ ප්‍රකාශ කරන්නේ යුද්ධය දිනා ගෞරවයක් අත් කර දුන් ආණ්ඩුව ගැරහීමට ලක් කිරීමටයි. ආණ්ඩුව ගැන වැරදි චිත්‍රයක් ඇති කිරීමටයි.
බොදු බළ සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් බවට ‘ට්‍රැක්’ නමැති සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන බව වාර්තා වුණා. එය විග්‍රහ කළ හැක්කේ කෙසේද?
ත්‍රස්තවාදී සංවිධානයක් කියන්නේ ආයුධ අරගෙන යන සංවිධානයක්නේ. මොවුන් අතේ ආයුධ නැහැ. ඒත් මේ අය සිවුරට නිගා කරනවා. මොවුන් බුද්ධාගමට එරෙහි ත්‍රස්තවාදයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ භික්ෂූන්වහන්සේ නමක් බය කළ හැටි අපි රූපවාහිනියෙන් දුටුවානේ. අපේ රටේ මහානායක හිමිවරුන් ඉන්නවා. ඒ අය කැසිනෝවලට විරුද්ධව කතා කරනවා. ඒත් මහානායක හිමිවරුන් මේ ගැන කිසිම අවවාදයක් කළේ නැහැ. මේ අය මහානායක හාමුදුරුවොත් වට කරලාදැනටමත් තර්ජනය කර තිබෙනවාද දන්නේ නැහැ. දැන් දේශපාලනය ගැන කතා කරන සෝභිත හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝවත් මේ ගැන කතා කරන්නේ නැහැනේ.
බොදු බළ සේනාවේ ක්‍රියාකාරීත්වය නිසා ජාත්‍යන්තරව ලංකාවට එල්ලවන පීඩනය කුමන ආකාරයක් ගන්නවාද?
මේ අයගේ ක්‍රියාකාරීත්වය නිසා ජාත්‍යන්තර වශයෙන් ලංකාවට තිබෙන ප්‍රතිරූපය විනාශයට පත්වෙනවා. දැනටමත් එය සිදුවෙලා. ආගමික උම්මත්තයකින් සිටින රටක් ලෙස තමයි අපේ රට නම් කෙරෙන්නේ.
මෙම සංවිධාන කටයුතු කරන ආකාරයට ඉදිරියටම කටයුතු කළොත් මොනවා සිදුවෙයිද?
මේ අය කටයුතු කරන විදියට කටයුතු කළොත් තවත් අවුරුදු දහයක් පහළොවක් යද්දී බුදුදහම නැතිවෙලා යාවි. විදේශ බලවේගවලට ලංකාවෙන් පලිගත හැකි හොඳම ආකාරය තමයි සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශ කරන එක. දැන් මේ යන ගමනේ අවසානය එය විය  හැකියි.
- ලක්බිම පුවත්පතිනි

What You Need to Know Before Traveling to South Africa - Halle Eavelyn

2014-04-15-2.JPG
What You Need To Know Before Traveling To South Africa
Visiting Africa conjures up images of jungles, safaris and elephants, deserts and adventure (at least,it does for me!) While Africa indeed contains all these elements, visiting South Africa is an easy choice for most Westerners because they speak the same language (English) and have a variety of cosmopolitan and modern culture that balances the unsullied wilds. In fact, South Africa has an immense range of opportunities for travelers, whether you're looking for a rugged adventure, a food and wine tour or a spiritual experience.
Here's everything you need to know before you travel to South Africa:
How long can I stay without a visa?
Many countries do not require a visa for South Africa so long as you're visiting for less than 90 days. If you're not sure if you need a visa, check here. Please note that your passport expiration date MUST be at least 30 days after the date of your intended return if you are a US Citizen. Always check the latest regulations before you travel just to be sure. Ensure your passport is up to date. You'll need at least one blank page in your passport for the entry stamp which they will add at customs, and they recommend that you have two blank pages, just in case you get a squirrelly customs official.
What's the local currency? Do they take credit cards?
You'll use the South African Rand when you're there, which is the local currency. The Rand to the USD fluctuates regularly, sometimes extremely; depending on when you travel, you should check the rates both when you price and when you book. Over the past 4 years, it's been as high as 15 Rand and as low as 9 and it can change quite quickly. Once you're there, you will get money out of an ATM in Rand, and you will often be charged a foreign transaction fee of about 3 percent by your bank, whether you get cash out or use a credit card. This can be expensive, so make sure you budget for it. Note that some credit cards have no foreign transaction fees. Also, banks close early in South Africa; usually 3:30PM and are only open until noon or 1PM on Saturdays (and are closed Sundays), so plan accordingly.
Are you going into the bush or on a safari? ATMs may be unavailable in rural areas; this is one time you might want to consider bringing extra cash and really planning ahead, but note that a money belt (especially an invisible one that you wear inside your clothes, is extremely important in that case. If you want your debit/credit cards to work in South Africa, or any foreign country, call your bank before you leave! Many times, we have had tour guests calling back to their home country because their transactions were declined. It's a fraud concern for the banks, so they are all pretty careful.
Many places will take all the usual credit cards, but again, some may not -- plan according to your trip -- if you're in a big city like Joburg (what the locals call Johannesburg) it's not a problem; if you're staying in a rural area, plan for extra cash and extra vigilance to go along with it! Also, note that they have problems in a lot of countries with ATM fraud; this may include cloning your card for later use. Sometravel insurance providers offer an identity theft protection that continues for 6 months after you return from your trip, so you may want to consider this option.
As with many European countries, make sure you always see your credit card during the transaction; they will have a mobile swipe device; never let your card out of your sight, as that's when fraud might occur. The legit places know and expect this, so the service they provide during credit card processing will be in front of you

How do I get around
Probably you'll be traveling in-country with either a group tour in a comfy air-conditioned coach with guide/tour leader. You can also rent a car. South Africa has a good road network. For the most part the roads are tarred and well sign posted, one can also hire GPS units with your vehicle and your tour operator will supply driving directions to complement your GPS. Plan your trip in advance if you're driving; you may need a 4x4 for places where the road becomes gravel or dirt.
You can also opt for a fully packaged holiday itinerary, where you are picked up and dropped off from your arrival point (airport, port etc.) in each destination that you visit, and then simply catch a taxi around the cities and make use of day tours in each area. Taxis are readily available within the cities.
In Johannesburg, the relatively new Gauteng Rail System -- the Gautrain -- is a good option -- make sure your hotel has a train station near enough and you may be able to take the train from the airport.
Public transport in South Africa, particularly the bus system, is not ideal and neither is the public train system in South Africa unless it is the luxury passenger trains that have an itinerary all of their own. Public trains and busses are not recommended in most areas, so always make sure you make use of a taxi service recommended by your tour operator or the hotel in which you are staying (don't catch a random taxi, as you may be taken for a ride in more ways than one!)
What languages do they speak?.
South Africa has 11 official languages and the country is often termed the 'rainbow nation' because of its cultural diversity. Although English is spoken throughout the country and is most used in a business environment, it is actually only the 5th most common home language spoken. The most widely spoken home language is isiZulu, then isiXhosa (Nelson Mandela's 'home' language) and then Afrikaans. Most South Africans are multilingual, which means they will be able to converse with you!
2014-04-16-1.JPG
What customs are appropriate for me to follow?
Tipping is different in South Africa than in the States, for example -- tip 10 percent at a restaurant and tip $1 to a porter for a bag. If you got good service somewhere, be sure to tip. Review your restaurant bills, as certain restaurants automatically add the 10 percent tip onto the bill before they give it to you to pay -- don't pay double unless the service was fantastic!
If you are self-driving, you will come across many 'car guards' in most public areas. Car guards 'man' a certain section of parking space and 'guard' these cars whilst you are in the mall or on the beach; on your return it is not compulsory to tip the car guards, but it is pretty much the norm to tip up to R10 (approx USD $1). You can tip as much as you would like, but between R5 and R10 is considered a 'good' tip. These car guards can be quite insistent and at times you may feel a little harassed; keep smiling!
Note that one custom in South Africa is restrictive carry-on and luggage requirements, including specific dimensions for bags, so check with your airline before you travel. This is particularly relevant if you are on a fly-in safari into a game lodge on a light aircraft, which strictly control luggage, as weight directly impacts safety in-flight. The standard for light aircraft travel is 20kgs (just over 40 lbs) including carry-on hand luggage per person. For light aircrafts, you also need to pack in soft bags -- no suitcases or bags with frames/trolleys will be accepted, as these are difficult to fit into the cargo hold and take up unnecessary space. On light aircrafts there is also a personal weight limit for flyers, so do check with your tour operator if you are more than a couple sizes overweight.
Do they drink/do drugs/party?
While you can drink in South Africa almost anywhere, and there are clubs in the big cities like Joburg and Cape Town, Durban and Port Elizabeth as well as a plethora of bars and restaurants throughout South Africa, The drinking age in South Africa is just 18. Many of the more popular night clubs do charge an entrance fee. Although drugs are available in the bigger night clubs, this is not in plain sight. Marijuana is illegal in South Africa, but if you go looking...
Like most of the US, you can't smoke in restaurants or any public areas in South Africa. Some restaurants offer a smoking room, which is usually glassed-in and sealed-off. Certain restaurants do not allow you to smoke if you are dining alfresco (outdoors) which is similar to most US laws. Always ask before lighting up.
What vaccines do I need prior to visiting South Africa?
You don't need any, unless you have been traveling through other countries in the "Yellow Fever Belt" in which case you will be required to show proof of a yellow fever shot. Note that this includes Zambia, partial home to the amazing Victoria Falls. While the CDC recommends many immunizations for all travelers (such as measles, mumps, polio, etc.) they also suggest rabies, hepatitis A, tetanus, and typhoid, as there is a risk of exposure to all of these. However, they make the same recommendations for visitors to the UK, and I've been in England almost every year of my life without contracting any of these diseases, so make your own decision with your doctor.
Is it safe? Should I buy travel insurance?
South Africa is relatively safe as far as homicide rates, with US cities like New Orleans and Detroit ranking far higher than any South African city, though Cape Town has a high rate of crime common to tourists, such as muggings. While that absolutely shouldn't affect your choices to go (I just created a tour for a lovely church group going to do missionary work in Johannesburg followed by a terrific safari) it does mean you should travel in groups and in larger cities like Cape Town or Joburg take extra precautions. Some suggestions: don't leave your hotel grounds alone at night, keep your tour guide and other party members informed as to your whereabouts, and be smart about your safety (like keeping your cell phone in your pocket and not wearing earbuds while you are walking around outside).
Make sure to keep your belongings hidden in public, don't leave them in your car (on a tour bus is fine so long as the driver is staying on the bus) and make sure to use your hotel's safe for your passport and any valuables. Consider leaving expensive jewelry at home.
Of course consider travel insurance -- have you seen the volcanos/tsunamis/earthquakes we've been having lately? A cancelled flight can ruin a vacation. If you are headed out into the bush, where medical treatment may not be readily available or a local hospital may be below first-world standards, the medical part of your travel insurance policy will likely offer coverage called "medical evacuation." This means you can get airlifted out of the area to a major airport, where a trained nurse from the insurance company can assess whether you will be sent home or operated on. Unless you are traveling deep into the jungles or desert, you don't need the million dollar coverage; $100K-$250K will be plenty.
Note that the travel insurance you buy for a few dollars with your plane ticket will likely not cover you fully for your trip, especially if you're not on a tour. So read the fine print -- you have a short cancellation period once you purchase the insurance.
What kind of power converter do I need?
South Africa uses a currency of 220/230 volts, 15 amps for a 3-prong, round pin plug and 5 amps for a 2-prong round pin plug. If you are coming from almost anywhere, you will need a power converter.
2014-04-16-3.JPG
Will my cell phone work there (and cost more than I earn in a month to use?)
Like many foreign countries, it will be far cheaper for you to buy or bring a small cell phone with no bells and whistles and get a local number, than it will be for you to use your own cell phone, which will likely cost hundreds of dollars in extra roaming charges and fees before you are done. Ask at your hotel, ask your tour guide, etc. It won't be the first time they've gotten the request.

How's the food? Can I drink the water?
If you're staying at a 4-star hotel in Cape Town, they will likely have a full water filtration system. On the other hand, if you're out in the bush, you'll likely bring tablets or a filtration system to make your available water potable. Make sure you plan ahead depending on the needs of your trip.
In remote locations at the game lodges, you will be able to purchase bottled water; most of the lodges will also offer filtered water, where you can fill up with a water bottle (a souvenir water bottle is often provided by lodge). The lodges focus on being ecologically friendly and bottled water is one of the blights on the environment with all the plastic, so water filter 'station' in the public areas is often available for guests to fill up with 'free' water. Bottled water is charged for unless otherwise stated.
As to food, of course you can get fresh local food these days, and if you are on a high-end safari such as the Eco sport offered by Thula Thula you'll be dining on gourmet meals every night. That said, the variety of food offered may be different from what you are used to; make sure you make arrangements ahead of time through your travel agent or tour operator if you have any dietary restrictions or allergies.

Eheliyagoda teenager arrested for allegedly publishing naked photos on FB- Melissa Somawardana

A nineteen-year-old boy who had allegedly published naked photos of a young girl through Facebook, has been arrested by the Galewala Police.
According to the police, the  young man had developed a friendship with a twenty-four-year-old girl from Galewala through the popular social network, Facebook.
Police stated that the friendship had later developed into a love affair and the young man after a dispute between the two, had allegedly published naked photos of the girl in two Facebook profiles he had created.
The suspect was arrested by the police in the Kurunegala town, based on a complaint lodged by the victim. On being produced before the Dambulla Magistrates Court, the suspect had later confessed to the crime.
The Dambulla Magistrate’s Court had later released him ordering him to appear in court on of April 22.

Eheliyagoda teenager arrested for allegedly publishing naked photos on FB

Coffee Shops Denver Great Services

 
 
 
 
 
By Essie Osborn


Common Grounds is found 2139 West 44th Avenue. This recent animated settlement of Common Grounds has carried on the institution culture as a social meeting point full of stretching outdoor courtyard and a trademark coffee blend known as the, The Radiator Blend, it got the name from the buildings first incorporation. Common Grounds is not only a conducive to play and work, but its adaptability makes it a worth area to adapt to for a meeting or hang out with friends as one of coffee shops Denver.

Denver Bicycle Cafe, found 1308 East 17th Avenue, featured on our list for work productivity for its ability to provide conducive space to do tasks though it also has a relaxing side. The side balcony provides a shaded calmness for chilling out with a well groomed collection of draft and canned beers, local pastries as well as tea and coffee.

Stella Coffehaus, located 1476 South Pearl Street, the term Java house is breathed to life by the community anchor located in an old Victorian. Movement from one place to another day or night is made possible by the handiness of a portico, a lounge full of books that symbolize almost a library and a bigger patio. You can read a book, just look at people or have a conversation. When chill begin to set in a fire pit comes handy making it an amazing place to retreat.

Little Owl, located 1555 Blake Street, located at the foot of a high rise, it has space that can be both perfectly designed and hospitable. It is not immense enough to blowout but offers perfect place for talks that are safe from noise and other hindrances of downtown Denver. A homemade Corvus coffee can be enjoyed as you also give a taste to their home made almond milk.

Bardo Coffee House, situated 238 South Broadway, night studies and reunions by friends are very convenient at here. There is a variety of tables, sofas, booths and is also perfect for conversations or silent moments. A convenient time of operation all day and night brings out the hospitable impression Bardo has in store.

Weathervane Cafe, found East 17th Avenue, it has a feeling like a combined tiny alpine cabin and an up country house due its rustic wood seating, nostalgic souvenir and framed classic prints. There is cozy living room upstairs decorated with plush sofas and a thrift shop. Though the menu is small, it is delightful with breakfast sandwiches and burritos and a Sunday only check in of confuzed doughnuts.

Crema Coffee House, found 2862 Larimer Street, it recently cracked down on people who had overstayed their welcome. It was able to free up space that would be occupied normally by other patrons looking to enjoy a conversation and Crema unrivaled coffee brewing ways. You will enjoy coffee from multiple Java legends as well as locals, an incredible food menu is available of items like pork belly bahn MI and also sweet potato waffles.

St. Mark Coffeehouse, found 2019 East 17th Avenue is not only a place to quietly work but also a place to exchange ideas as evidenced by the consistent buzz of conversation of friends and colleagues in the front patio. Abundant pastry case, relaxed warmth and a bar next door are among the many reasons why you will want to hang around.



 

Malaysia Airlines’ flight returns to airport after ‘problems’


A Malaysia Airlines passenger plane with 166 people on board landed safely at Kuala Lumpur airport early on Monday after being forced to abandon a flight to Bangalore because of problems with its landing gear, the airline said.

http://airline-a-z.blogspot.com/p/malaysia-airlines-flight-returns-to.html


Malaysia Airlines’ flight returns to airport after ‘problems’

SANATH JAYASURIYA SAYS....

 
 
 
 
 
 
නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක්මවා ගිහින්.. – ජයසූරිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල විශිෂ්ඨ මෙහෙයක් සිදු කරන බවත් ඔහුගේ වැරැද්දක් තමන් නොදකින බවත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.

සති අන්ත පුවත් පතක් හා සාකච්චාවට එක් වෙමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්නට කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නැති බවත් සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයන් තම සීමාව ඉක්මවා කටයුතු කරන බවත්ය.

ජයසුරිය එහිදී මෙහේද කියයි.

'මේ ජයග‍්‍රහණය එක් එක් ක‍්‍රීඩකයා කල ජයග‍්‍රහණයක් නෙමෙයි. මේ පිටුපස විශාල පුහුණුකරුවන් ප‍්‍රමාණයක් ඉන්නවා. ක‍්‍රිකට් බලධාරීන් තේරීම් කමිටු සාමාජිකයන් සියළු දෙනා ඉන්නවා.

මේ එක ක‍්‍රීඩකයෙක්වත් ක‍්‍රිකට් ආයතනය නැතිනම් බිහිවෙන්නේ නෑ. අපි ඔවුන්ගේ ගෙවීම් දෙස ඉතා හොඳින් බලා හොඳ යෝජනා ඉදිරිපත් කලා. නමුත් තවමත් ගිවිසුම් අත්සන් කරන්නට ඔවුන් ප‍්‍රමාද වෙනවා. මෙය වැරදි ආදර්ශයක්.

ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්න කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නෑ. සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයෝ සීමාව ඉක්මවන බව පේන්න තියෙනවා. එය වැරදි පූර්වාදර්ශයක් බවට පත්විය හැකියි. මෙය එක් ක‍්‍රීඩකයෙකුගේ ජයග‍්‍රහණයක් නොවන නිසා එවැනි පුද්ගලික මත ඉදිරිපත් නොකල යුතුයි.

නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල ඉතා විශිෂ්ඨ මෙහෙයක් ඉටු කරනවා. විවිධ කණ්ඩායම්වලින් යුතු ක‍්‍රිකට් ආයතනය ඉතා හොඳ පාලනයකින් ඔහු පවත්වාගෙන යනවා. ඔහුගේ වැරැද්දක් මට නම් පෙන්න  නෑ. ඔහු පාලකයෙක්. ඔහු සමස්ථ ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම වගකිව යුතුයි. එක් ක‍්‍රීඩකයෙක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ නෑ'

15,277 Viewers
 3 56
 

22 Comments to "නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක්මවා ගිහින්.. – ජයසූරිය"

  1. Sachi says:

    දැන් ඔහොම කතා කරාට.., තට්ට පුතා තාම සෙල්ලම්(ක්‍රිකට්) කලානම් තනිකර අනිත් පැත්ත තමයි ඉතින් කතා කරන්නේ……..!!! :D :D :D

    • Sumith says:

      දී කිරට බලල්ලුත් සාක්කි

    • නියමසිංහ says:

      අද මේ ක්‍රීඩාව හා සමග බැ‍ඳෙන මුදල් යඵාර්තය එලියට එන්න දෙන්නේ නෑ. ක්‍රීඩා ලොලීන්ගේ නිවැරදි දැක්ම ‍බොහෝ වැරදි අඩුකර ගැනීමට ඉවහල් වේවි. මේ අතර සමහර අය තමන්ගේ පන්තිය රැකීමට දඟලන අතර තවත් සමහරක් ආගම් ප්‍රචාරයේ යෙදේ. ඒ අතර මේ හා බැඳුන සූදුව තවත් එකකි එනමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා බලා පොරොත්තු වන්නේ තම පිලේ ජයග්‍රහනයන්ය. ඒත් ඉහල නිලධාරීන් යම් මට්ටමක් පසුල පසු එම තත්වය රැකගෙන පවත්වාගෙන යාමට නොකරන දෙයක් නැති තරම්ය. නමක් දිණාගත් ක්‍රඩකයා සතු කේවල් කිරීමේ හැකලියාව නිහතමානීව යොදවන්නේද නැත තමාට වඩා දක්ෂයකු බිහිවනවාට අකමැති මානසික මට්ටම් නිසාද නිසිකල ඉවත් නොවී රැඳී සිටීමට දරණ උත්සාහයන්ද ප්‍රකටය.
      සමහර ඉහලට ගිය දක්ෂයන් නිසා එලි නොදැකම යටගිය අතිදක්ෂයන් ගැන මම දනිමි. ඒ වාගේම මහත්තුරුන්ට නොගැල පෙනවායයි පන්තිබේදය නිසාද. පාසැලේ එකා ඉදිරියට ගෙන ඒමට දරන වෙහෙස නිසාද.දක්ෂයන්ට අවස්තාව නොලැබෙන අවස්තා අපමනය. සමහර ආගමික සංවිධාන තමන්ගේ ආගමේ අයව සහ ඔවුන් නියෝජනය කරන පාසැල් වල අදක්ෂයා වුවද ඇතුල් කිරීමට දරණ වෙහෙස අපමනය.
      මෙපමන බාදා තිබියදීත් අපජයග්‍රහනයන් ලබන්නේ සැබෑ දක්ෂයන්ද මේ සඳහා අවංකව කැපවන පිරිසගේ උත්සාහය නිසා සම්බන්ද කරගැනීමෙන් සහ ජයග්‍රහන නොමැති තැන ජනයා ක්‍රීඩාවෙන් ඉවත්වීම වලක්වාගැනීම කාගේත් උවමනාව බැවිනි.

  2. සත්‍ය says:

    Salli thanhawen cricket gahapu mu respect thiyagena samu gaththa sangatai mahelatai kapilla Dana eka wihiluwak.. Sangai mahelai ekka irisiyawa.. Wade kathai sana.

  3. අපි නොදන්න නාකියා says:

    ඔව් ඔයා ඔහොම නොකිව්වොතින් නිශාන්ත ලබන සැරේ ඔයාවත් ඔතනින් එලවල දානවනෙ. බලධාරීන් කියන කියන පදේට නටන පඹයො ටිකක් ඔතන ඉන්නව දකින්න තමයි එයාලට ඕන. කවුරු හරි ඒ පඹයගෙ සීමාව ඉක්මවා යනව නම් ඒ කෙනාට කැපිල්ල. එයාල කියන පදේට නටවන්න පුලුවන් නිසා තමයි ඔයා වගේ කෙනෙක් තේරීම් කමිටුවේ සභාපති කලෙත්..මොකද කලින් තේරීම් කමිටු සභාපතිල කවුරුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් කලේ නෑනෙ. ලෝක කුසලානයක් කට උඩ තියෙද්දි ක්‍රීඩකයන්ගෙ මානසිකත්වෙ පහල දාන ප්‍රකාශ නිකුත් කරන්න මෝඩ පාලකයන්ට පුලුවන් නම් ඒ ප්‍රකාශ විවේචනය කලාට තියෙන වැරද්ද මොකක්ද?. ඔයා ක්‍රීඩා කරන වයස පහු වෙලා out of form ගිහින් ඉන්න කාලෙ කණ්ඩායමට නොගත්ත කියල බලධාරීන් විවේචනේ කරද්දි ඕව මතක් වුනෙ නැද්ද?

  4. අමල් says:

    ක්‍රීඩකයින් සීමාව ඉක්මවා ගිහින් කියන එක හරි.නමුත් ප්‍රස්නෙ ඒක නෙවේ.රජතුමාගෙ ඉදන් පහලට ඔක්කොම බ්‍රේන් වොශ්කරල ගන්න ඕනේ.යකෝ මේක දැන් කුපාඩි රටක් වෙලානෙ.අර ඊයෙ පෙරේද එකෙක් පිස්තෝලයක් උස්සන් දුවන් ඇවිත් තියෙන්නෙ

  5. අනේ යකෝ says:

    අපිට මතකයි සමහර ක්‍රීඩකයො නාකි වෙලා බෝලෙට බැට් එක දා ගන්න බැරුව ඉන්න කාලෙත් කණ්ඩායමෙන් ගියේ නෑ ..හැබැයි තමන් එච්චර චාටර් වෙද්දිත් තමන් කණ්ඩායමට නොගත්තා කියලා බලධාරින්ව නම් විවෙචනේ කලා එහෙම ක්‍රීඩකයො.. දැන් අයට බලධාරීන් විවේචනේ කරන්න බැරි මොකද දන්නෙ නෑ.. බලධාරීන් වුනා කියල තමන්ට ඕන ඕන දේ කරන්න පුලුවන්ද? ඔය match fee එකෙන් percentage එකක් ක්‍රීඩකයන්ට දෙන එක 2003 ඉදල තිබ්බ දෙයක්.. සනත් ක්‍රීඩා කරන කාලෙ ඔය දීපු එක එහෙමම ගත්තා..බලධාරීන්ගෙ මගඩි වැඩ නිසා Sri Lanka Cricket බoකොලොත් වුනාට ක්‍රීඩකයො පලි නෑ. ක්‍රීඩකයෝ හොදට සෙල්ලම් කලේ නැත්නම් මොන බලධාරි හිටියත් Sri Lanka cricket වලට සල්ලි ලැබෙන්නත් නෑ, බලධාරි විතරක් හිටියා කියලා රටටවත් අපිටවත් ඇති වැඩක් නෑ. දැන් පොර talks දුන්නට සනත් අද ක්‍රීඩකයෙක් වුනා නම් එයා අද කරන්නෙත් ඔය අනිත් ක්‍රීඩකයෝ කරන දේම තමයි..

  6. sl silva says:

    ohuta dukai banata cap eka ussanna bariunata.sada sadu

  7. කුහකයා says:

    "මේ ජයග්‍රහනය පිටුපස විශාල පුහුණුකරුවන් ප්‍රමාණයක් ඉන්නවා.ක්‍රිකට් බලධාරීන්, තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනා ඉන්නවා" ඇත්තට? ජයග්‍රහනය කලාම ඒක බෙදා ගන්න සෑහෙන්න පිරිසක් ඉන්නවා.. final එකක් පරාද වුනාම ඒ ඔක්කොම විවේචන එන්නෙ ක්‍රීඩකයන්ට විතරයි..මට නම් ඇහිල නෑ ඔහේ 96 ලෝක කුසලානෙ ගැන කතා කරද්දි කවදාවත් තෙරීම් කමිටු සාමාජිකයන්ට, පුහුණුකරුවන්ට ඒක අයිතියි කියනවා. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කර ගන්න එපා..

  8. නාකියා says:

    පහුගිය කාලෙ ලoකාව පරදිනකොට ලේකම් වෙලා හිටියෙත් ඔය කියන නිශාන්තම තමයි.. හැබැයි අපි පරදිනකොට ක්‍රීඩකයන් විවේචනය කරන කට්ටිය එක්කම එකතු වෙලා බලධාරිනුත් කලේ ඒ ක්‍රීඩකයො තව ටිකක් විවේචනේ කරන එක.. එතකොට පරාදෙට අයිතිකම තියෙන්නෙ ක්‍රීඩකයට විතරයි.. දිනුවම ඒකට අයිතිකාරයො සෑහෙන්න ඉන්නවා..මතක තියා ගන්නවා ක්‍රීඩකයො නැත්නම් බලධාරින් තියා Sri Lanka Cricket කියලා එකකුත් නැති බව.උඩින් කියන පදේට ඔලුව වනන්න බලන් ඉන්න ඔහෙලා වගේ නිලධාරියො හිටිය පලියට කිසි දෙයක් බිහි වෙන්නෙ නෑ

  9. අම්බලමේ පිනා says:

    සනත් තමයි ක්‍රීකට් ක්‍රීඩකයන්ට මුලින්ම හිතුවක්කාර වැරදි ආදර්ශ දුන්නේ. මෙයා 40 වෙනකන් සෙල්ලන්කලා, අන්තිම අවුරුදු 7-8දී ලකුණු අතර සිටියෙත් නෑ, මහේල-සංඝක්කාරලා තමත් හොදින් ලකුණු අතර සිටිනවා. අනික සනත් සෙල්ලම් කරනකොට මෙයාට පාලකමණ්ඩලයටත් වඩා බලතල තිබුනා, පාලක මණ්ඩලය මෙයාව සංචිතයට නම්කරන්න කලින් මෙයාම මෙයාව සංචිතයට තෝරගෙන අන්තිම තරගය අහවල් තරගාවලියේ සෙල්ලන් කරනවා කියා මෙයාම කිව්වා.

    පාලක මණ්ඩලය හිටියත් නෑ වගේ, ඇතුලේ හැමදාමත් ආරවුල්, පාරිපාලනය ගැන මෙලෝ දෙයක් දන්නැහැ, ඒනිසා පාලක මණ්ඩලයේ පව් ක්‍රීඩකයන් පිටින් නොදා ඉන්න.

  10. නාකි පිළිලය says:

    මුලින්ම කල යුත්තේ උඩින් කියන කියන පදේට රූකඩ මෙන් නටන්න බලා හිටිනා නාකි පිළිල තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමයි

  11. භූතයා ...........// says:

    මහේල එක්ක ගත් කල නිශාන්ත රණතුංග කියන්නෙ හොරිකඩයෙක්…….

    ඒ වගේම ජයසූරිය කියන්නෙ ඉස්සර හොද ක්‍රීඩකයෙක් , ඒත් දැන් නම් නිකන්ම නිකන් පක්ෂෙකට කඩේ යන එහෙයියෙක්………….

  12. gamage says:

    feel fear about sanga..he can attack also politic because people with HIM

  13. mervin says:

    Mahinda aiyada kiwe ohoma kiyapan kiyala?

  14. SRILANKAN says:

    සනතුත් ඔය ගොබ්බයන්ටම හරියන එකෙක් කියලා මෙයින් පැහැදිලි වෙනවා….මිනිස්සුන්ගෙ හිතේ ඔබට තියන ආදරය ඔය වචනවල් නිසාම නැතිකරගත්තා..

  15. Jaya says:

    මේ කතාවට එකගයි. 1996දි ලොක කුසලානය දිනනකොට කන්ඩායමට පුදුම විනයක් තිබුනා. දැන් එක නැහැ. මේ පාර කුසලානය දිනපු ගමන් මාලිoග කිව්වෙ, IPL නිසා අපි දින්නා වගේ කතාවක්. මුදලට දැන් ඉන්න කන්ඩායම විකිනිලා ඉවරයි. එක් ක්‍රිඩකයෙක් මසකට මිලියන 10ට වඩා ආදායමක් ගන්නා බව මැතකදි හෙලි උනා. මේ තත්වයට පාලක මන්ඩලය වගේම ජනධිපතිතුමාත් වගකිව යුතුයි. විනය තීරන ගත්තාම ක්‍රිඩකයො ගිහින් ජනාධිපතිතුමා හමු වෙලා වෙනස් කර ගත්තා. මේවා සේරම එකතු වෙලා හරිගස්සන්න ඔන වැඩ. මෙවර ලොක කුසලානය දිනපු කන්ඩායමෙ පලමු සචාරයෙ මුල් ටිකෙ දිනපු නායකයා IPL ගහනවා.

  16. lanka says:

    මන් සෙල්ලම් කරන කාලේ එහෙම කළේ නැහැ ඒ කියන්නේ ඉක්මවා ගියේ නැහැ මේවා කතා වැඩ මන් නම් කළේ නායකයා වුන වෙලාවේ මගේ අතටම පුවත් පත් ගෙන්නලා දුන්නේ නැහැ කියලා s.s.c එකේ අවුරුදු 20 වැඩ කළ කෙනාව දැම්ම අස් කරන්න නැත්නම් මන් නායක කමෙන් අස් වෙනවා කියලා ඒ කෙනාව ගෙදර ඇරපු එක මාව කණ්ඩායමෙන් අයින් කලාම ජනාදිපති ගාවට ගිහින් නැවිලා කියලා අපසු කණ්ඩායමට රිංගුපු ඒක ඒවා සීමාව ඉක්ම ගියේ නැහැනේ එලවපු එකයි නැවුන එකයි විතරයිනේ

  17. කුලු හරකා says:

    මං හිතන්නෙ මහේල සීමාව ඉක්මවා ගියා කියල. මං කියන්නෙ අර මාධ්‍ය සාකච්ඡාවෙදි කියපුව ගැන. පඩි මදි නම්, ඒකට ක්‍රියාමාර්ග ගන්න එක කාටවත් මුකුත් කියන්න බෑ. ඒක තමන්ගෙ අයිතියක්. නමුත්, එයාලට ලොකු ගාණක් ගෙවනව. ඒක ඒ අය offline කථා කරල විසද ගන්න ඕන දෙයක්. සංග කට්ටය. දෙපැත්තටම නැති වචන කියන්නෙ.

  18. der says:

    මෙයා හොදට බැට් කරනවා දැන් තුන්වෙනි ඉනිමත් ගහලා ඉවරයි .ඔවා හොදයි මාතර මෝඩයන්ට

  19. නාකි පිළිලය says:

    ඔයිට වඩා හොදයි මෙයා නිශාන්තගෙ ගෙදර නිකන් කුලී වැඩට ගියා නම්.. ඉස්සර ජනප්‍රිය ක්‍රීඩකයෙක් පහු ගිය අවුරුදු 6ක විතර ඉදන් එක එක්කෙනාට කඩේ යන්න ගිහින් පච වෙන හැටි දැක්කම අපිටත් දුකයි..

  20. රටවැසියා says:

    දැන් ක්‍රිකට් නොහැකියි. නමුත් කඩේ ගිහින් හරි ජනප්‍රියතාවය රැක ගත යුතුයි කියන ප්‍රතිපත්තියෙ තමා මෙයත් ඉන්නෙ. දේශපාලුවොනේ.
    ඒකටනෙ මේ සේරම.

 

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි