එඞ්ජ්මෝර් ධාන්‍ය ගබඩාව ඉහලින් හදුනා නොගත් යානයක්

එඞ්ජ්මෝර් ධාන්‍ය ගබඩාව ඉහලින් හදුනා නොගත් යානයක් පසුගිය 7වෙනිදා එලන් හෙන්රි සැන්ඩියෝගෝ හී දී ගත් ඡයාරූපයේ ඉහල පියාසර කරන්නේ කුමක්ද යන්නත් මෙය පැහැදිලිව දෝෂයක් නොවන නිසා පැහැදිලිව පෙනෙන නිසාත් ඒ පිළිබදව සැක පහලව ඇත.
හෙන්රි සැන්ඩියෝගෝ හී සැන්ටි ඉතිහාස සමාජයේ සාමාජිකයෙකු වන අතර එහිදී ඵෙතිහාසික එඞ්ජ්මෝර් ධාන්‍ය ගබඩාවේ ගත් ඡයාරූපයක මෙය සටහන්ව ඇත.
ඔහු දහවල් කාළයේ සිටියේ එඞ්ජ්මෝර් භූමිය තුල බවත්  හොද ඡයාරූපයක් සදහා සුදුසු පසුතලයක්  සෙවීමේ අරමුණින් අවට සහ ඉහල අහස නිරීක්ෂණය කරමින් සිටි බවත් පැවසේ.
මෙම කිසිම අවස්ථාවක තමන්ට ගුවන් යානයක හෝ ශබ්දයක් ඇසුනේ නැති බවත් ඡයාරූපය ගැනීමෙන් පසුව මෙය දුටු බවත් ඔහු පවසා සිටී.
එය කැමරාවේ තිරයේ මුල් වරට දුටු අවස්ථාවේ ඔහු කැමරා තිරයේ ඇති  දුහුවිල්ලක් යැයි සිතා පිසදා ඇතත් පසුව නිවසේ පරිගණක තිරය තුලින් දුටු අවස්ථාවේ ප‍්‍රථම වරට මෙය දුහුවිලි නිසා ඇතිවූවක් නොවන බව පැහැදිලි කර ගෙන ඇත.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි