පැරණි රථවාහන පිළිබඳ සමීකෂණයක්

පැරණි රථවාහන පිළිබඳ සමීකෂණයක් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන ’පැරණි රථවාහන පිළිබඳ සමීක්ෂණයක්’ මේ මස සිට ආරම්භ කර තිබේ. මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ කාර්මික උරුමය වාර්තාගත කිරීම සහ ඒවා රැකගැනීමයි.
බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයෙන් පසුව ලංකාවට පැමිණි විවිධ මාදිලියේ මෝටර් රථ ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ශේෂව පවතී.
ඔබ සතුව එවැනි රථ වාහනයක් තිබේ නම් හෝ එවැනි රථවාහන පිළිබඳ විස්තර ඔබ සතුවේ නම්, ඒ පිළිබඳ්ව කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයට දන්වන ලෙසත් එය ඔබ සතු ජාතික යුතුකම බවත් විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
වැඩි විස්තර 011 2908779 සඳහන් දුරකථන අංකයෙන් ලබාගත හැක.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි