දවාලටත් හෙඞ් ලයිට් දමන්න – පොලීසියෙන් අලූත් නීතියක්

දවාලටත් හෙඞ් ලයිට් දමන්න – පොලීසියෙන් අලූත් නීතියක්මහා මාර්ගවල ධාවනය කරන යතුරු පැදිවල හෙට සිට දහවල් කාලයේද ප‍්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙස පොලිස් රථ වාහන ඒකකය බස්නාහිර පළාත් යතුරු පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.
මේ වන විටටත් කොළඹ නගරයේ රථ වාහන පොලිස් නිළධාරීන් විසින් යතුරු පැදිකරුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටින අතර අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළවෙල ක‍්‍රියාත්මකය.
දැනට බස්නාහිර පළාතේ අත්හදා බැලීමක් ලෙස කරන මෙම ක‍්‍රමය සාර්ථක වුවහොත් ඉදිරියේදී නීතිගත කරන බවද පොලීසිය කියයි.
මෙම ඉල්ලීම යතුරු පැදි හැර අනෙක් රථ වාහන සඳහා අදාල නොවේ.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි