අද විශේෂ : KFC චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [Photo]

අද විශේෂ : KFC චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [Photo]ක්‍ෂණික ආහාර අලෙවි කිරීමේ යෙදී සිටින ලෝ ප‍්‍රකට KFC අවන්හල් ජාලයේ මෙරට මීගමුවේ අලෙවි සැලෙන් අලෙවි කරන ලද කුකුල් මස් සහිත ඇණැවුමක පණුවන් සිටීමේ පුවතක් වාර්තා වෙයි.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු 10 වන දින පස්වරු 05.00ට පමණ මීගමුවේ KFC අලෙවි සැලේදීය.
එහි පැමිණි පාරිභෝගිකයෙකු විසින් සිය ආහාරයේ ලණුවන් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් ආයතනයට දැනුම් දුන් පසු ඔවුන් විසින් සමාව ඉල්ලා බිල් පතේ මුදල ආපසු ගෙවීමට කටයුතු කර තිබේ.
සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංගයට ඇමතුමක් ලබා ගෙන සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති අතර එතැනින් ඔහුට පාරිභෝගික සේවා අධාකාරියේ දුරකතන අංක දෙකක් ලබා දී ඊට මේ ගැන පැමිණිලි කරන ලෙස උපදෙස් දී ඇත. කෙසේ වෙතත් එම දුරකතන නාද වුවද ඊට පිළිතුරු දීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නැත.
මෙම පණුවන් සහිත ආහාරය එම පුද්ගලයා විසින් සිය ජංගම දුරකතනයෙන් රූපගත කර ඇති අතර පහත එම පින්තූර දැක්වෙයි.
මින් පෙරද අවස්ථාවක වැල්ලවත්තේදී මෙැවනිම සිද්ධියක් වාර්තා විය.
KFC ආයතනය විසින් පාරිභෝගිකයන්ට අලෙවි කරන ආහාර සඳහා භාවිතා කරන කුකුළු මස් බොහෝ විට මාස පහක් හෝ ඊට වඩා පැරණි ඒවා බවට චෝදනා එල්ල වන අතර ඔවුන්ගේ ආහාර පිසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදී ගැටළු මතු වී තිබිණ.
7879771801
ffghj
59,197 Viewers

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි