මේ ඉන්නේ කෙල්ලො.. !! නෑ ඔබ වැරදියි..

 අදින පිරිමි හා පිරිමි වගේ හැසිරෙන ගැහැණු හිටියට සම්පුර්ණයෙන්ම පිරිමියෙක් වු ගැහැණියෙක්වත්,ගැහැණියෙක් වු පිරිමියෙක් ගැන වත් අප අසා තිබුණේ නැ.

ඒත් දැන් මේ වගේ අය ලොකේ ඕන තරම් ඉන්නවා.තාක්ෂණයේ දියුණුවත් එක්ක ශල්‍යකර්ම මාර්ගයෙන් සම්පුර්ණයෙන්ම පාහේ ගැහැණුන් වු පිරිමින් ඉන්නවා.

මේ අය බාහිරින් පිටට පෙනෙන ඇඳුමින් විතරක්ම නෙවෙයි තමන්ගේ ලිංගික අවයවයන් හා හෝමෝන ක්‍රියාවලින් පවා වෙනස්කරමින් සම්පුුර්ණයෙන්ම ගැහැණියක් වී ජිවත් වෙනවා.

පිරිමියෙක් වෙලා ඉපදී ගැහැණියක් වගේ ජීවත් වන මේ අයට ගොඩාක් දෙනෙක් කියන්නේ “ලේඩී බෝයි“ කියලා.

සමහර ආසියානු රටවල් වල ඉතාමත් බහුල වශයෙන් ජීවත්වෙන මේ වගේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ නීති විරෝධි ලිංගික වෙළඳාමයි.

සෙක්ස් වර්කස්ලා වශයෙන් හංවඩු ගැහැණු මේ අයගේ සිතුම් පැතුම් තේරුම් ගත්තු එක්තරා පිරිසක් මෙයාලා වෙනුවෙන් රූප රාජිණි තරඟයක් සංවිධානය කරලා තිබුණා.මේ උත්සවය තායිලන්තය වගේ රටවල දැන් හුඟාක් ජනප්‍රිය උත්සවයක් වෙලා.

මේ තියෙන්නේ ඒ උත්සව අවස්ථාවේ ගත්ත ඡායාරූප කිහිපයක්...




















No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි