හිරුණිකා කොලඹ රජ වෙයි.. [කොළඹ මනාප]

හිරුණිකා කොලඹ රජ වෙයි.. [කොළඹ මනාප]පළාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ත‍්‍රික් මනාප සටහන අනුව පළමු තැන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය හිමිකරගෙන සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – 139,034
2 උදය ගම්මන්පිල – 115,638
3 උපාලි කොඩිකාර – 47,822
4 රොජර් සෙනෙවිරත්න – 44,011
5 මල්ෂා කුමාරතුංග – 43,324
6 රසික මංජුල – 37,125
7 සලෝචන ගමගේ – 33,495
8 ගාමිණි තිලකසිරි – 31,542
9 මහේෂ් අල්මේදා – 30,191
10 ජගත් කුමාර – 29,499
11 හෙක්ටර් බෙත්මගේ – 28,766
12 ජනක වැලිවත්ත – 27,578
13 ඉසුර දේවප්‍රිය – 26,164
14 ප්‍රදීප් උඳුගොඩ – 26,031
15 නිශාන්ත ශ්‍රී වර්ණසිංහ – 28,942
16 අමල් පුෂ්පකුමාර 24,431
17 සුනිල් ජයමිණි – 23,832
18 තුෂාර වජිර පෙරේරා – 23,422
එක්සත් ජාතික පක්ෂය 
1 එස්.එම්. මරික්කාර් – 67,243
2 මංජූ ශ්‍රී අරංගල – 45,654
3 මුජිබර් රහමන් – 42,126
4 නි‍රෝෂන් පාදුක්ක – 33,846
5 එල්. කරුණාරත්න – 32,911
6 ඒ. තයිරූස් – 32,542
7 ශ්‍රීනාත් පෙරේරා – 27,942
8 ජයන්ත ද සිල්වා – 24,450
9 සේනක දමයන්ත – 23,586
10 ඒ. විමලරත්න – 21,205
11 උදාර රත්නායක – 20,165
12 රොඩ්නි ප්‍රෙෂර් – 19,643
ජනතා විමුක්ති පෙරමුණ 
1 කේ.ඩී ලාල් කාන්ත – 45,460
2 ලක්ෂ්මන් නිපුණආරච්චි – 9528
3 වටගල හේවගේ සුනිල් – 8380
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 
1 සුසිල් කිඳෙල්පිටිය – 32,918
2 ආර්. නිමල් පීරිස් – 14,822
3 නලීන් ප්‍රදීප් උඩවෙල – 13 653
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ 
1 එම්. ගනේෂන් – 28,558
2 එස්. ප්‍රවර්ධන් – 14,888
89,787 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි