චන්ද්‍රිකාට රාජයෝගය��්…

 

චන්ද්‍රිකාට රාජයෝගයක්…

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බලවත් රාජයෝගයක් උදා වී ඇතැයි ඇයගේ ජ්‍යෙතිෂවේදීන් පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.

මෙම අනාවැකිය ඇය විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුටම පවසා ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින්නේ නම් ඔවුන්ගේ සහාය ලබා දීමටද සාකච්චා වී තිබේ.

ආරංචා මාර්ග පවසන්නේ ලබන නොවැම්බරයේ ඇය යළිත් ප‍්‍රසිද්ධ දේශපාලනයට අවතීරණ වීමට තීරණය කර ඇති බවයි.

18,006 Viewers
 

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි