කොළඹ කොටුවේ පරණ ලන්දේසි රෝහලේ පවත්වාගෙන යනු ලබනමෙම අවන්හල සඳහා බස්නාහිර පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද අවසරය අවලංගු කරන බවට කලේ යයි දැනට මාස 17 කට කලින් ප‍්‍රකාශ කලේ යයිද ඔහු සඳහන් කරයි.
රටේ ව්‍යවස්ථාවට අනුව අමාත්‍යාංශය යන වචනය පාවිච්චි කළ හැක්කේ රජයට පමණක් බවත් පෙන්වා දෙන ඒ මහතා ව්‍යාපාර සඳහාද අමාත්‍යාංශ යන වචනය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකි යයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
No comments:
Post a Comment