ඥානසාරට උත්තර දෙන්න හරක් ඉන්නවා.. මං මොනවත් කියන්නෙ නෑ

ඥානසාරට උත්තර දෙන්න හරක් ඉන්නවා.. මං මොනවත් කියන්නෙ නෑබොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් තමන් වහන්සේ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ඉන්නේ යයි කල චෝදනාව සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් අදහස් පල කරති.
‘මම එයාගේ ඔය කතා වලට උත්තර දෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ නිකන් එයාලට තැනක් දෙන එක විතරයි. හරක් ඉන්නවානේ ඉතින්. හොඳම දේ පිලිතුරු නොදී ඉදීම. ඥානසාරලාටත් ඔය චෝදනාවම තිබුණා. එයාලා පිටිපස්සෙත් NGO ඉන්නවා කියලා. දැන් එයාලා ඒ චෝදනාව මට කරනවා’ යයිද උන් වහන්සේ කියා සිටිති.
27,411 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි