මට හොරෙන් කැළණියේ බාර් පර්මිට් දීලා.. මං ආණ්ඩුවෙන් යනවා..

මට හොරෙන් කැළණියේ බාර් පර්මිට් දීලා.. මං ආණ්ඩුවෙන් යනවා..[Video]තමන් නායකත්වය දෙන කැලණිය ආසනයේ තමන්ට හොරෙන් මත් පැන් බලපත‍්‍රයක් දී ඇතැයි චෝදනා කරන ඇමති මර්වින් සිල්වා මහතා මෙවන් දේ සිදු වන්නේ නම් තමන්ට ආණ්ඩුවන් යන්නට සිදු වන බවත් පවසයි.
හරක් මස් කඩ, මත්පැන් අලෙවි සැල් කැළණියේ විවෘත කිරීමට තමත් අවසර නොදෙන බවද පවසන ඇමතිවරයා තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රය දී ඇත්තේ කෙසේදැයි ප‍්‍රශ්ණ කරයි.

No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි