අවසන් දින දෙයි.. ලියාපදිංචි නැති සිම් කාඞ් විසන්ධියි..

අවසන් දින දෙයි.. ලියාපදිංචි නැති සිම් කාඞ් විසන්ධියි..මෙරට පුද්ගලයන් සන්තකව ඇති සියළු ජංගම දුරකතන සිම් කාඞ්පත් මාස පහක් ඇතුලත ලියාපදිංචි කලයුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
එසේ නොකරන දුරකතන සබඳතා යළි දැනුම් දීමකින් තොරව විසන්ධි කරන බවද අමත්‍යාංශය කියා සිටී.
9,512 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි