සඟවා තිබු ගුවන් යානයක් නාරාහේන්පිටින් මතුවේ

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගැනුණා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු එහි පියාපත් ඉවත් කරමින් සිටි අවස්ථාවේදී පොලිසිය මෙය අනාවරණ කරගත් බවයි. අදාළ යානය පුද්ගලයින් දෙදෙනෙකුට ගමන් කළ හැකි එකක් බවද පොලිසිය සඳහන් කළා. එහි අයිතිය ක‍්‍රීඩා මාධ්‍ය ආයතනයකට අයත් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. නාරාහේන්පිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

plane  www.nethfm.com 04
plane  www.nethfm.com 01 plane  www.nethfm.com 02 plane  www.nethfm.com 03

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි