ගෘහස්ත විදුලි පංකා වලින් දඹුල්ල ක්‍රීඩාංගනයේ තනතීරුව වියළු හැටි


2015-01-30 11:29:13
      Views - 2272
රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තනතිරුව30 දින දැකගැනීමට හැකිවිය . මේ දිනවල ශ්‍රීලංකාව සහා බංගලාදේශය 19 පහල කණ්ඩායම් දෙක අතර ක්‍රිකට් තරගයක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වේ ,ඊයේ (29) දින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තනතිරුව තෙමී තිබේ. ක්‍රීඩා කිරීම සඳහා උචිත අයුරින් තනතීරුව වේලාගැනීම සඳහා ගෘහස්ත විදුලි පංකා යොදාගෙන වේලන අයුරු දැකගැනීමට ලැබුණි.

30 දින තරගය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුනද තෙතමනය නිසා පෙ ව 11 වනවිටත් වියලි නොතිබිණි .ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක ගෘහස්ත විදුලි පංකා යොදාගෙන තනතිරුව වියලීම පිලිබදව විදේශ රටවලින්  ක්‍රීඩකයෝ පවා පුදුමයෙන් බලාසිටියහ .
dambulla-pitch-drying-using-fans-nethfm (1) dambulla-pitch-drying-using-fans-nethfm (2)dambulla-pitch-drying-using-fans-nethfm (4) dambulla-pitch-drying-using-fans-nethfm (5) dambulla-pitch-drying-using-fans-nethfm (6)

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි