බක් මහේ උද්ධමන අගය එළියට

බක් මහේ උද්ධමන අගය එළියට



පසුගිය මාර්තු මාසයේදී මෙරට උද්ධමනය සියයට 7.5 ක් දක්වා ඉහළ ගිය අතර අප්‍රේල් මාසයේදී උද්ධමනය සම්බන්ධ රජයේ නිළ දත්ත ප්‍රකාශයට පත්ව තිබේ.
මේ අනුව, 2013 අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සියයට 6.4 ක් දක්වා අඩුවී ඇත.
මේ අනුව, අප්‍රේල් මාසයේදී දර්ශකයේ ආහාර කාණ්ඩයේ මිල සියයට 1.4 කින් අඩුවෙද්දී ආහාර නොවන කාණ්ඩයේ මිල සියයට 0.4 කින් වැඩිවී තිබේ.
මහ බැංකුව පසුගියදා විශ්වාසය පළකර සිටියේ මෙරට උද්ධමනය මාර්තු මාසයේ සිට පහළ යෑම ආරම්භ වනු ඇති බවයි.


Click Here!

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි