ඔවු.. මම දාන්නේ බොරු කොණ්ඩයක් තමයි – රන්ජන්

ඔවු.. මම දාන්නේ බොරු කොණ්ඩයක් තමයි – රන්ජන්තමන් පාචිච්චි කරන්නේ බොරු කොණ්ඩයක් බව පැවසීමට කිසි විටෙකත් බිය නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක මහතා පවසයි.
‘මම බොරු කොණ්ඩයක් පාවිච්චි කරනවා තමයි. ඒක මට කියන්න ලැජ්ජාවක් නෑ. ලෝකයේ සිටි ජනප‍්‍රිය නළුවන් වුනු රජිනි කාන්ත්, අමිතාබ් ලංකාවේ විජය කුමාරතුංග වැනි අය පවා විග් පාවිච්චි කලා. ආණ්ඩුවේ ගොඩක් අයත් බොරු කොණ්ඩ දානවා’ යයිද මන්ත‍්‍රීවරයා ඒ සම්බන්දයෙන් අදහස් පල කලේය.
41,039 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි