කැසිනෝ රජා ජෙම්ස් පැකර් මහ පාරේ ගුටිබැට හුවමාරුවක, දත් කැඩිලාලූ

කැසිනෝ රජා ජෙම්ස් පැකර් මහ පාරේ ගුටිබැට හුවමාරුවක, දත් කැඩිලාලූඕස්ටේ‍්‍රලියානු කෝටිපති සූදු ව්‍යාපාරික ජෙම්ස් පැකර් සහ ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරයි.
පැකර් හා ගැටුමක් ඇති කරගෙන ඇත්තේ ඔහුගේ දෙවැනි මනමලායා ලෙසද සිටි නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයද වන ඩේවිඩ් ගින්ජල්ය. මොවුන් මහ පාරේ ගුටි ඇන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප මුදලට ගැනීමට එරට මාධ්‍ය පොරකමින් සිටින බවද සඳහන්ය.
ගෑනු හුටපටයක්ද මෙම ගැටුමට ඈඳී ඇතැයිද පැවසෙන අතර ගැටුම නිසා ඔවුන්ගේ දත් පවා බිමට හැළුණු බව වාර්තාවල සඳහන්ය.
අවසානයේ මොවුන් දෙදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම රණ්ඩුව වසර 35 ක මිත්‍රත්වයේ නැඟීමේ හා බැසීමේ කොටසක් බවත් තමන් තවමත් මිතුරන් බවත්ය.
කොලඹ කැසිනෝ සහිත හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැකර් ශ‍්‍රී ලංකාව තුලද මහත් සාකච්චාවකට මේ දිනවල ලක්ව තිබේ.

1399270970896

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි