මාලකට සුද්දෙකුගෙන් ගුටි පුජාවක්.. තුවාල වී රෝහලේ..

මාලකට සුද්දෙකුගෙන් ගුටි පුජාවක්.. තුවාල වී රෝහලේ..ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ප‍්‍රහාරයකට ලක් වී රෝහල්ගත කර ඇත.
ඔහු මෙසේ ස්කොට්ලන්ත ජාතිකයෙකුගේ ප‍්‍රහාරයකට ලක්ව ඇත්තේ අද අළුයම 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී යයි පොලීසිය කියයි.
මාලක සිල්වාට සුළු තුවාල සිදුව ඇත.
25,894 Viewers

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි