ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

      Views - 9073
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස්  A330 -300 වර්ගයේ ගුවන් යානා 6න් පළමු වැන්න මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩ බස්වා තිබේ. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
1 2 3 4 5
6 7 8
ඡායාරූප :භාතිය සන්තුෂ් /සාගර ලක්මාල් 

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි