ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැහැල්ලුවෙන්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී කෙසේ තරග වදීදැයි බොහෝ දෙනා දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා.

ඒ නවසීලන්තය සමඟ පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක් වීමත් සමගයි. ඒ අතරතුර අප ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තරගාවලියට පෙර සිය පවුලේ සමීපතමයින් සමඟ නවසීලන්තයේ විනෝද චාරිකාවක නිරත වූ අයුරුයි.

www.nethfm.com 01 www.nethfm.com 02
1
www.nethfm.com 03 www.nethfm.com 04 www.nethfm.com 05 www.nethfm.com 06 www.nethfm.com 07 www.nethfm.com 08 www.nethfm.com 09 www.nethfm.com 10

No comments:

post

Why I’m Buying Pixels Instead of Property in 2026…

  Why I’m Buying Pixels Instead of Property in 2026…   Passive income has always been the ultimate financial dream. For decades, the gol...

Popular Posts ජනප්‍රිය ලිපි