ඉන්දියාවට ගොඩ බැස්වූ සූර්ය බල ගුවන් යානය

ඉන්දියාවට ගොඩ බැස්වූ සූර්ය බල ගුවන් යානය

      Views - 922
සූර්ය බලයෙන් පියාසර කරන ලොව ප‍්‍රථම ගුවන්යානය ඉන්දියාවේ, අහමදාබාද් වෙත ගොඩ බස්වා තිබේ. කිලෝ මීටර් 1,468ක් පමණ දීර්ඝ වූ එම ගුවන් ගමන සඳහා සූර්ය බල ගුවන් යානයට පැය 15කට ආසන්න කාලයක් ගත වී තිබුණි.සූර්ය බල ගුවන්යානයෙන් උතුරු ඉන්දියාවේ, වාරනාසි බලා ගමන් කිරීම තම ඊළඟ ඉලක්කය බව එහි ප‍්‍රධාන නියමුවරයා පවසයි.
134058596_14260613110901n Solar Impulse 2, the world's first airplane flying on solar energy, lands in Ahmedabad solar-plane WireAP_69aeb3a484444dacbc53385c1f2f88bd_16x9_992

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි