වැලිකඩ කාන්තා සිරකාරියෝ යකානටති


වැලිකඩ  කාන්තා සිරකාරියෝ යකානටතිවැලිකඩ බන්ධනාෆාරයේ කාන්ත අංශයේ හදිසි වැටලීමකට ගිය බන්ධනාගර බුද්ධි අංශයේ නිලධාරීන්ට ඊට ඉඩ නොදී කාන්තා රැදවියන් බාධා කිරීම හේතුවෙන් පසුගිය දිනෙක රාත‍්‍රියේ එහි දැඩි ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවිය.
කාන්තා රැදවියන් එකවරම කෑකෝ ගසමින් ජල බෝතල් විසි කරමින් විදුලිය විසන්ධි කර දැමීම නිසා බන්ධනාගාර කාන්තා බුද්ධි අංශ නිලධාරිනියන්ට වැටලීම් නතර කර ආපසු ඒමට සිදුවිය.
තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඒ මොහොතේම එම ස්ථානයට පැමිණි බවද වාර්තා වේ.
මහා පරිමාණ මත්කුඩු ජාවරම්කරුවෙකු වන  වෙලේ සුදාගේ නෑනණ්ඩිය හා තොටළග  කපිල  ගේ  ඥාති  දියණියක ඇතුළු මත්කුඩු ජාවාරම්කාර කාන්තාවන් කිහිප දෙනෙකු මෙම කලබැගෑනිය ඇතිකර ඇතැයිද පැවසේ.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි