භවතු සබ්බ මංගලම්…

භවතු සබ්බ මංගලම්…ජනප‍්‍රිය නළු සාරංග දිසාසේකර සහ ජනප‍්‍රිය නිළි උමාලි තිලරකරත්න වසර 08ක පෙම් සබඳතාවකින් පසු අද දිනයේ විවාහ දිවියට එළැඹුනහ. කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී විවාහ උත්සවය පැවැත්වෙයි.
සාරංග නැසී ගිය ගාහණ ශිල්පී නාරද දිසාසේකර මහතාගේ හා ප‍්‍රවීන නිවේදිකා තිලකා රණසිංහ මහත්මියගේ පුතුයි.
විවාහ උත්සවයේ දෙවැනි ගමන ලබන සිකුරාදා දහසකගේ පමණ සහභාගිත්වයෙන් හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.
umali-saranga.2png
13,556 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි