අතුරුදහන් මැලේසියා ගුවන් යානය පාකිස්තානයේ හෝ අසල රටක සඟවලා ?

අතුරුදහන් මැලේසියා ගුවන් යානය පාකිස්තානයේ හෝ අසල රටක සඟවලා ?ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානය පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටීමෙන් පසුව පැය 4ක පමණ කාලයක් උඩු ගුවනේ පියාසර කර ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ අනාවරණය කර ඇත.
ඔවුන් පවසන්නේ පකිස්ථානදේශ සීමාවට හෝ ඉන්දියානු සාගරයේ ආසන්නයට පැමිඛීමට එම කාලය ප‍්‍රමාණවත් බවයි. පියාසර කල පැය 4 තුල නාවික සැතපුම් දෙදහස් දෙසියක පමණ දුරක් ගමන් කිරීමේ හැකියාවද මෙම බෝයිං 777 යානය සතුව පවතින බැවින් ඔවුන් සැක කරන්නේ පකිස්ථානයේ හෝ ඒ ආසන්නයේ ඇති රාජ්‍යක ස`ගවා ඇති බවටයි.
කෙසේ වෙතත් මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී එම හෙලිදරව් කිරීම් ප‍්‍රතික්ෂේප කර ඇත.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි