ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්… ජිනීවා යෝජනාව සම්මතයි….

ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්‍ෂණයක්… ජිනීවා යෝජනාව සම්මතයි….අමෙරිකා එක්සත් ජනාපදය මූලික රටවල් විසින් එක්සත් ජාතීන්ගේ ජිනීවා  හිමිකම් සමුළුව වෙත ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්‍ෂව ඡන්ද 12ක් ලැබිණි. රටවල් 12ක් ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය. රටවල් 47කට ඡන්ද බලය තිබින.
යෝජනාවට පක්‍ෂ වූ රටවල්
බි‍්‍රතාන්‍ය, ඇමෙරිකාව, බෙනින්, බොට්ස්වානා, අයිවරිකොස්ට්, සියෙරා ලියොන්, ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, චිලී රාජ්‍යය, කොස්ටොරිකා, මෙක්සිකෝ, පේරු, කොරියාව, ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය, ජ්මනිය, අයර්ලන්තය, ඉතාලිය, චෙච් ජනරජය, එස්ටෝනියාව, මොන්ටිනේග්‍රෝ, රොමේනියාව, මැසිඩෝනියාව
යෝජනාවට විරුද්ද වූ රටවල්
ඇල්ජීරියාව, කොන්ගෝ, කෙන්යා, කියුබා, වෙනිසියුලා, චීනය, මාලදිවින, පාකිස්ථානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, රුසියාව
ඡන්දය දීමෙන් වැළකුණු රටවල්
බර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ගැබෝන්, මොරොක්කෝව, නැම්බියාව, ද. අප‍්‍රිකාව, ඉන්දියාව, ජපානය, කසක්ස්ථානය, කුවේට්, පිලිපීනය, ඉන්දුනීසියාව
7,195 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි