පච්ච කොටපු හෙළ උරුම අපේක්ෂකයා කවුද?

පච්ච කොටපු හෙළ උරුම අපේක්ෂකයා කවුද?

ධර්ම රාජ්‍යය ගැනත්, ගුණ යහපත් හැදියාව ගැනත්, බෞද්ධ උරුමය ගැනත් නිතර නිතර කියවන හෙළ උරුමයේ අපේක්ෂකයෙකුගේ අපූරු කි‍්‍රයාවක් හිරු ගොසිප් වෙත අනාවරණය වූවා.
ඒ ඔහු ධර්ම රාජ්‍යයට යන ගමන් අතේ කෙටූ දැවැන්ත පච්චයේ ඡායාරූප කිහිපයකි. මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟවදින මොහු කවුදැයි හදුනාගන්න ලෙස ඔබට අප අවස්ථාව ලබා දෙනවා.




No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි