පියාඹන පීරිසියක් ෆ්ලොරීඩාවට ගොඩ බස්සයි.


පියාඹන පීරිසි සහ අසාමාන්‍ය පියාඹන වස්තූන් වැනි දෑ පිළිබඳව පසුගිය කාලයේ අපට බොහෝ සෙයින් අසන්නට ලැබුණා. ඒ ආකාරයේ පුවතක් පිළිබඳවයි අප ඔබට දැන් කියන්න යන්නේ. මේ පුවතේ ඇත්ත නැත්ත පිළිබඳව අප දන්නේ නැහැ. මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ බටහිර ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේදීයි. මේ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ වන විට යූ ටියුබය හරහා මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින්....


No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි