බොදු බල සේනාව ලවා මුස්ලිම් ජාතිකයන්ට ගස්සන්න ආණ්ඩුවට පිස්සුද?.. රතු කමිස ඇඳගත් දේශ ද්‍රෝහියාගේ රෙදි ගැලවෙන කතාව

ශ‍්‍රී ලංකාවේ සිදු වූයේ යයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කර ඇති කමිටුවට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ලබා දීම හෝ නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතය විමසීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඇමති විමල් වීරවංශ මහතා අදහස් පල කලේය.
අළුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම රතුකමිස ඇඳගත් දේශද්‍රෝහීන් ගැනද ඇමතිවරයා විනාඩි 30ක් පමන සිය කතාව ඉදිරිපත් කලේය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි