තිසරණ යනු බුද්ධ, ධම්ම, සංඝ නම් ‘අබ සරණ’ යනු කුමක්ද? – ඤාණසාර හිමිගේ විග‍්‍රහය මෙන්න

තිසරණ යනු බුද්ධ, ධම්ම, සංඝ නම් ‘අබ සරණ’ යනු කුමක්ද? – ඤාණසාර හිමිගේ විග‍්‍රහය මෙන්නපසුගියදා අලූත්ගම පැවති බොදු රැළියේදී ‘බේරුවල සිට අලූත්ගම දක්වා ඇති කඩවලට අබසරණයි’ යනුවෙන් කල ප‍්‍රකාශයේදී තමන් වහන්සේ අබසරණ යනුවෙන් අදහස් කලේ කුමක්දැයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ විග‍්‍රහ කරති.
සති අන්ත ලංකාදීප පුවත්පත හා සාකච්චාවකට එක් වෙමින් උන් වහන්සේ පවසන්නේ මෙසේය.
‘අබ සරණයි කියලා මං කිවුවෙ ගහන්න කියලා නෙමෙයි. වර්ජනය කරන්න කියලයි. එහෙනම් මට කියන්න තිබුණනේ ගහපියවු.. පොඩි කරපියවු.. කියලා. මම එහෙම භාවිතාවක් කවදාවත් පෙන්වලා නෑ. ඒ මගේ සිංහල වචන. ඒ මම හැසිරෙන විදිහ’

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි