මංගල සමරවීර ආණ්ඩුවට ?.. නිකංවත් ගන්න එපා යයි ඇමතිවරු කියති

මංගල සමරවීර ආණ්ඩුවට ?.. නිකංවත් ගන්න එපා යයි ඇමතිවරු කියතිඑජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන ආරංචියක් මේ වන විට පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම කතාබහට ලක්ව ඇත.
අය-වැයෙන් ඉදිරිපත් කිරීමෙන් පසු මේ ගැන ප්‍රබල අමාත්‍යංශ ලේකම්වරයකු විසින් ඇමැතිවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේදී පිළිබඳව ඉඟියක් ලබා දී තිබේ.
‘මංගලව නිකංවත් ගන්න එපා. යූඇන්පී එකේ ඉන්න තරමට වාසියි’ යනුවෙන් ඇමතිවරුන් කරුණු දක්වා ඇති අතර ඇමැතිවරුන්ගේ මේ ප්‍රතිචාරය පිළිබඳව ලේකම්වරයා පසු දින උදෑසන ආහාරය ගන්නා අවස්ථාවේ ජනාධිපතිවරයාට පවසා තිබේ. ජනාධිපතිවරයා ඊට වචනයක් හෝ නොකියා සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වා තිෙ

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි