චාර්ල්ස්ගේ ශුක්‍රානු වලින් ඉපදුණු රහසිගත දියණිය

චාර්ල්ස්ගේ ශුක්‍රානු වලින් ඉපදුණු රහසිගත දියණිය

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක් විසින් හෙළිකොට තිබේ. චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව එම සඟරාවෙන් හෙළිකොට තිබේ. 

එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ. එම දැරියගේ නම සාරා බවත් ඇය මේවනවිට 33 වන වියේ පසුවන බවත් එම සඟරාවෙන් හෙළිකොට තිබේ. 
diana-daughter-paper princess_diana-3
- See more at: http://offair.nethfm.com/article/17025#sthash.1dqkhhHL.dpufdiana-daughter-paper 

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි