අපේ විධායක ජනපතීන්ගේ මංගල ඡායාරූප

විධායක ජනාධිපති ධූරයේ අසීමාන්තික බලතල  අඩු කිරීම මූලික කොටගත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය සම්මත කරගැනීම සඳහා ඡන්දය විමසනු ලබන්නේ අද (28) පස්වරුවේදීය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව දැනට පවතින තරම් බලවත් ජනාධිපතිධූරයක් නොපවතිනු ඇත. 

මෙරට බලවත්ම විධායක ජනාධිපති තනතුරට ජේ.ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් සය දෙනෙකු පත්ව තිබේ. මේ ඔවුන් කිහිප දෙනෙකුගේ මංගල ඡායාරූපයන්ය.

JR

ජේ.ආර් ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන මහත්මිය

Chandrika

විජය කුමාරණතුංග මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය

Mahinda

මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය

Maithree

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි