KFC කෑම සමග බැදපු මීයෙක්!

කැලිෆෝනියාවේ KFC අවන්හලකින් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග මීයෙක් ද සිට හසුව තිබේ. බැදපු කුකුල් මස් ආහාරයට ගැනීමේදී නැට්ටක් වැනි යමක් දුටු ඔහු පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ බැදපු මීයෙකු ද ඒ අතර ඇති බවයි. 

ඔහු මේ සම්බන්ධව අදාළ අවන්හලේ කළමනාකරු දැනුවත් කළවිට ඔහු ඒ සම්බන්ධව සමාව අයැද සිටිසිටි බව කියුවත් සමාජ ජාල හරහා මෙයට විශාල ප්‍රචාරණයක් ලැබීම හේතුවෙන් කේ.එෆ්.සී. බලධාරීන් විසින් දන්වා ඇත්තේ එම ඡායාරූපයේ දැක්වෙන්නේ මීයෙකු නොව මීයෙකුගේ හැඩය ගත් බැදපු චිකන් කැබැල්ලක් බවකි. 
1795646_957544504311682_636111170638321618_n 11406539_956576961075103_6722781882537151273_n (1) 11406539_956576961075103_6722781882537151273_n

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි