‘‘තිබුණත් මොන ලේ - ඔක්කොම එක වලේ’’


( ඩිල්ෂාන් මඩවල ) 
      Views - 735
ජාතිවාදයට එරෙහිව අත්පත‍්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් කොළඹ කොටුව ප‍්‍රදේශයෙන් අද (17) ආරම්භ වුණා.

එය සංවිධාන කර තිබෙන්නේ සම අයිතිය ව්‍යාපාරය විසින්. ‘‘තිබුණත් මොන ලේ, ඔක්කොම එක වලේ’’ යන්න මෙහි තේමාව වී තිබෙනවා. 

ජාතිවාදයේ අනිටු ඵල පෙන්වා දෙමින් රට පුරා සෙසු ප‍්‍රදේශවල ද ඉදිරියේදී අත්පත‍්‍රිකා බෙදාහරින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

No comments:

post

Decoding the MACD: Beyond the Standard Crossover (Advanced Techniques)

  Decoding the MACD: Beyond the Standard Crossover (Advanced Techniques) If you have spent more than a week looking at technical analysis ...

Popular Posts ජනප්‍රිය ලිපි