අාසියානු කුසලානය TNL වෙතින්

      Views - 5895
මෙවර අාසියානු කුසලානයේ රූපවාහිනී විකාශන අයිතිය ඩයලොග් ආයතනය විසින් හිමි කර ගෙන තිබෙනවා.


එම ආයතනය විසින් දේශීය විකාශන කටයුතු TNL ආයතනය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.


මෙවර අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කරන බව  එම නාළිකාවේ නිල ෆේස්බුක් ගිණුමේ ද සඳහන් කර තිබෙනවා.


ආසියානු කුසලානය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරග මේ වනවිට පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ද ඊයේ(20)රාත්‍රී මේ සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.


ඉදිරි තරග කාලසටහන පහතින් දැක්වෙනවා.
f1f2f3f4
10983343_1126233937400542_4464945330653119017_n

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි