තව කාලෙකට වැස්සක් නෑ

තව කාලෙකට වැස්සක් නෑමේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය ලබන මාර්තු මස අවසානයේ හෝ අපේ‍්‍රල් මුල තෙක් පවතිනු ඇතැයි තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසයි.
ලෝක කාලගුණය මේ වනවිට බොහෝ සෙයින් වෙනස් වී ඇති අතර කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන කාලගුණික වෙනස්කම් සිදුවන බවද ඒ මහතා අවධාරණය කළේය.
සූර්යයාට ඉතා කිට්ටුවෙන් පැවතියද මෙරට දුපතක් වන හෙයින් දැඩි රස්නය මදක් පහව යතත් දැඩිරස්නයක් රාත‍්‍රී හා දිවා කාලයේදී පවතින බවද ඒ මහතා කීය.

No comments:

post

How Central Bank Decisions Impact Your Gold Trades: A Macro Guide

  How Central Bank Decisions Impact Your Gold Trades: A Macro Guide   For retail traders, the gold market often appears to be driven by ...

Popular Posts ජනප්‍රිය ලිපි