දියර කිරි, පිටි කරන්නේ ඌරු කිරි එක් කරලා

දියර කිරි, පිටි කරන්නේ ඌරු කිරි එක් කරලාදියර කිරි ඝණ බවට පත් කිරීම සඳහා ඌරු කිරි එකතු කරන බවත් අදාරයේ උල්පත වන් අම්මලා දරුවන්ට ඒවා පොවන බවත් ප‍්‍රවීණ රංගන ශිල්පී, කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ බද්දේගම කි‍්‍රස්තුදේව බාලිකා විද්‍යාලයේ පැවතී උත්සව සභාවකදීය.
එහිදී ජයලාල් රෝහණ මහතා මෙසේද අදහස් දැක්වීය.
‘ඒ කාලේ හැම දරුවෙකුටම වගේ මව්කිරි බොන්න ලැබුණා. මමත් වයස 5ක් 6ක් වෙනතුරුම මව්කිරි බිව්වා.අද ගොඩක් අම්මලා දරුවන්ට මව්කිරි දෙන්නේ නෑ.දෙන්න වෙලාවක් නෑ.හරක් කිරි තමයි දරුවන්ට පොවන්නේ.
පිටිකිරි හදන්නේ කිරි උණුකරලා, රසායන විද්‍යාවට අනුව දියර කිරි ඝනබවට පත් කිරීම සදහා ඌරු කිරි එකතු කරලා බව හැමදෙනාම දන්න සත්‍යක්. ඒ නිසා ඌරු කිරි තමයි අද ගොඩක් දරුවන්ට බොන්න ලැබෙන්නේ. ආදරයේ උල්පත වූ අම්මලා තමයි දරුවන්ට මෙහෙම කරන්නේ. ඒ නිසා ඌරු කිරි බීලා වැඩෙන දරුවෝ කරන්නෙත් ඒ වගේම වැඩ තමයි.
ඒ වැඩ කළාම අන් අය මෑණියන් සිහිපත් කරනවා. අන් අයට තමන්ගේ මෑණියන් සිහිපත් කරවන වැඩ කරන කරන්න එපා කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා’

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි