ශ‍්‍රී ලංකාව අදත් දිනයි

ශ‍්‍රී ලංකාව අදත් දිනයිශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවති දෙවන 20-20 තරඟයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක ජයක් අත් කර ගත්තේය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 19.5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත් ලකුණු 120ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් ජය වාර්තා කලේය.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි