සත්තු වත්තේ සිංහ පැටියාට බලූ කිරි

සත්තු වත්තේ සිංහ පැටියාට බලූ කිරිපසුගියදා දෙහිවල සත්තු වත්තේදී උපත ලැබූ සිංහ පැටවුන් සිවු දෙනාගෙන් දැනට ඉතිරිව සිටින සිංහ පැටවාට කිරි දෙමින් සිටින්නේ ලැබ්‍රඩෝර් වර්ගයේ බැල්ලකි.
නොමැරී බේරුණු පැටවාට සිංහ ධේනුව පැටවාට කිරි දීම ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇත.
සිංහ ධේනුව පැටවුන් ප්‍රසූත කරන අවස්ථාව වන විට ‍එම පැටවුන්ට දෙන කිරිපිටි සත්වෝද්‍යානයේ තිබී නැති අතර ඉතිරි වූ පැටවා බේරා ගැනීමට බැල්ලකගෙන් කිරි ලබා දෙමින් සිටින්නේ ඒ නිසාය.
9,961 Viewers
make-money-468x60-2

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි