ඤාණසාර හිමි අධිකරණ බිමේදී අසභ්‍ය වචන කියයි… පොලීසියට පැමිණිල්ලක්

ඤාණසාර හිමි අධිකරණ බිමේදී අසභ්‍ය වචන කියයි… පොලීසියට පැමිණිල්ලක්බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනේ යයි නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා එහිමියන්ට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ජාතික බල සේනා මාධ්‍ය හමුවකට කඩා වැදී වටරැක විජිත හිමි ප‍්‍රමුඛ පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් කඩාකප්පල් කලේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද අධිකරණය හමුවේ කැදවා තිබිණ.
එම නඩුව සඳහා වටරැක විජිත හිමිගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී ඒ අසලින් සිටි ඥානසාර හිමියෝ පහත් වචනයකින් තමන්ට බැණ වැදුණු බව පැමිණිල්ලේ දැක්වෙයි.
25,880 Viewers

No comments:

post

The Top Platforms Powering Technical Analysis in Global Markets 2026

  The Top Platforms Powering Technical Analysis in Global Markets 2026. In modern financial markets, execution speed and analytical precis...

Popular Posts ජනප්‍රිය ලිපි