ආණ්ඩුවේ 60ක් විපක්‍ෂයට.. අද 20ක්ලූ..

ආණ්ඩුවේ 60ක් විපක්‍ෂයට.. අද 20ක්ලූ..එක්සත් ජනතා නිදහස් සන්ධාන අණ්ඩුවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අද දිනයේ විපක්ෂයට එක්වන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කීය. තවත් 40 දෙනෙකු ඉදිරියේදී විපක්‍ෂයට එක්වන බවත් ඔහු සඳහන් කලේය.
46,725 Viewers

Comments

Popular posts from this blog

නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්

Apple (AAPL) Earnings Release Q4 2013: Results Exceed Wall Street Expectations

දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: