රනිල් අගමැති කර මං බැස යනවා.. – මෛත‍්‍රී

රනිල් අගමැති කර මං බැස යනවා.. – මෛත‍්‍රීතමන් ජනාධිපති වී පිහිටුවන ඊළඟ ආණ්ඩුවේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනමන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.
තමන් ජනාධිපති වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවද ඔහු කීවේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා තව දුරටත් සඳහන් කලේ අතුරලියේ රතන හිමියන් නැවත උපන් කුඩාපොල හාමුදුරුවන් බවයි.
40,952 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි