‘දින 100’ සහ ඊළඟ මැතිවරණයේ පෙකෙණිවැල ගැන නැවත සිතා බැලීමක්! - ගාමිණී වියන්ගොඩ


 
100-daysමීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ:
‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල කාලයෙන් තව කොටසක් අදාළ ‘වැඩපිළිවෙල’ වෙනුවෙන් වැය කිරීම ගැන විපක්ෂය පවා විරුද්ධ නැති බව මේ අවස්ථාවේ දී අප අමතක නොකළ යුතුය.

මේ නිසා, සමානුපාතික දිස්ත‍්‍රික් ඡන්ද ක‍්‍රමයේ සහ මනාප ඡන්ද ක‍්‍රමයේ මාරාන්තික පිළිලය එසේම තබාගෙන මෙවර මැතිවරණයත් එම ක‍්‍රමයටම පැවැත්වීම සඳහා හෙවත් කේවල සහ සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයකට මේ මොහොතේ නොයාම සඳහා ඉහත කී දින 100 සීමා බාධකය තර්කයක් සේ ගෙනහැර පෑමේ සුජාත අයිතියක් වර්තමාන ආණ්ඩුවට හිමි නොවන්නේය. එය ව්‍යාජ තර්කයකි. ජනතාව රැවටීමකි.
එසේ හෙයින්, මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දින 100 අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, ඒ කාලය තුළ කිරීමට පොරොන්දු වූ දේවල් ඉටු කළහොත් පමණි. නොඑසේ නම්, ලබන වසරේ අපේ‍්‍රල් දක්වා ද වන කාලයත් පාවිච්චියට ගෙන අදාළ පොරොන්දු ඉටු කිරීමට නව පාලකයන් බැඳී සිටින්නේය.’’
ගත වූ දෙසතිය තුළ දේශපාලන තලයේ ඇති වූ වෙනස්කම් දෙස බලන විට, අප ඉහතින් යෝජනා කළ ආදර්ශය සහ යෝජනාව වර්තමාන විපක්ෂය ඇතුළු ජාතිවාදී සහ ආගම්වාදී බලවේග ප‍්‍රයෝජනයට ගැනීමට යන්නේ, අප අපේක්ෂා කරන යහපත් සමාජයක් පිළිබඳ පරමාදර්ශයක් පෙරදැරිව නොවන බව දැන් වටින්ගොඩින් පෙනෙන්ට තිබේ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පසු ගිය දා කියූ පරිදි, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඔවුන් එකඟ නැත. ඔවුන් එකඟ වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ මතුපිට පොත්ත අයින් කිරීමට පමණි. දැන් පෙනෙන හැටියට, මේ නායකයෝ 1994 සිට හුරුපුරුදුව සිට විධායක ජනාධිපති ක‍්‍රමයේ ඉනා
ගුරුකමට තවමත් වසඟ වී සිටින සෙයකි.
ඒ අතරේ ජාතිවාදී සහ ආගම්වාදී පරිධියේ කණ්ඩායම් ඔසවා තැබීමට බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතන පෙරමුණ ගනිමින් සිටී. ගලගොඩඅත්තේ ඥානසාරට තමන්ගේ නාලිකා සහ මුද්‍රිත ප‍්‍රකාශන හරහා ඔවුන් දෙමින් සිටින තැන කෙතෙක්ද යත්, 1815 ගිවිසුම එදා ඉංග‍්‍රීසීන් විසින් කඩ කළ අවස්ථා සොයා බලන්නැ යි ඔහු කරන ඉල්ලීමට පවා ප‍්‍රමුඛත්වයක් දීමට දැන් වගබලා ගැනේ.
නිමල් සිරිපාල සිල්වා තමන්ගේ ආසනයෙන් ද පරාජය වී වැඩි කලක් නැත. එසේ තිබියදී, ඔහුගේ ඔඩොක්කුවට විපක්ෂ නායක කම අහසින් පාත් වී තිබේ. සමහර විට, මොන හෙයියම්මාරුවකින් හෝ පවතින විධායක ක‍්‍රමයම එක දිගටම පවත්වා ගතහොත්, මහින්ද රාජපක්ෂ මාදිලියේ ජනාධිපති තනතුරක රස බැලීමටත් තමාටත් බැරි කමක් නැතැ යි ඔහු සිතනවා ඇති.
කෙසේ වෙතත්, ඇති විය හැකි අයහපත් තත්වය පිළිබඳ දළ අවබෝධයක් අපට ලබා ගැනීම සඳහා දේශපාලඥයන් තුළ පවතින මෙකී පුද්ගලවාදී තණ්හාව පිළිබඳ සාධකය පමණක් සැලකිල්ලට ගැනීම ප‍්‍රමාණවත් නොවන බව අපි දනිමු. ඊට වඩා චිත‍්‍රය සංකීර්ණ ය. එසේම, එය අත්‍යන්තයෙන්ම දේශපාලනික ය.
විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි චරිත ඇමති තනතුරකින් සහ ඊට අදාළ අවශේෂ මස් කටු ලෙව කෑමෙන් සෑහීමකට පත්විය හැකි පිරිසකි. හේතුව, ඔවුන් කිසිවෙකුට තමන්ගේම වන පක්ෂ යාන්ත‍්‍රණයක් හෝ ජනතා පදනමක් හෝ නැති වීමයි. ඔවුන්ට වරප‍්‍රසාදිත විය හැක්කේ මහින්ද රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වය යටතේ පමණි. අනිත් අතට, නිමල් සිරිපාල, සුසිල් පේ‍්‍රමජයන්ත සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැන්නෝ ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙති. ඇත්ත වශයෙන්ම, නිමල් සිරිපාල වැන්නෙකුගේ ජීවිතයෙන් දීර්ඝ කාලයක්, මහින්ද රාජපක්ෂගේ බල කාමයේ අඬුපඬු නිසා නාස්ති කෙරුණි. පක්ෂයේ ඊළඟ
නායකත්වයක් සේ ගොඩනැගෙනවා වෙනුවට මේ අයට සිද්ධ වුණේ, ‘තවත් එක් ඇමතිවරයෙකුගේ’ නපුංසක භූමිකාවට උර දී එයින් සෑහීමට පත්වීමටයි.
දැන් ඉතිහාසය අළුතින් නිර්මාණය වී ඇත. නොසිතූ විරූවක් සිදුවී ඇත.
ජේ. ආර්. ජයවර්ධනගෙන් 1978 දී පටන් ගෙන, කෙමෙන් තිරිහන් වී අවුත්, පවුලෙන් පිටස්තරයන් සඳහා එතෙක් විවරව පැවති කුඩා ඉඩකඩ පවා අවුරමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ මහින්ද රාජපක්ෂ ඇටවූ උගුල වර්තමාන ආණ්ඩුවේ නායකත්වය විසින් මුළුමණින් ඉවත් කිරීමට යන බව දන්නේ නම් නිමල් සිරිපාල වැන්නන් ඒ ගැන සතුටු වෙනවා මිස ඊට එරෙහි වන්නේ මන්ද යන ප‍්‍රශ්නය අප ඉදිරියේ මතුවෙයි. එක පැත්තකින්, යෝජිත ව්‍යවස්ථා සංශෝධන හරහා අපේක්ෂා කරන්නේ, පවතින විධායක ජනාධිපති බලතල, විධායක අගමැති බලතල බවට පත් කිරීමක් නොවන බව පැහැදිළියි. විධායක ජනාධිපති කෙනෙකු වෙනුවට විධායක අගමැතිවරයෙකු යන සූත‍්‍රය සාවද්‍ය හැඳින්වීමක් වන්නේ එබැවිනි. ඇත්ත වශයෙන් සිදුවන්නේ, වර්තමානයේ ජනාධිපතිවරයා උසුළන බලතලවලින් අතිබහුතරය, අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව තුළට විකේන්ද්‍රණය කිරීමයි. එවිට ආණ්ඩුකරණයේ සැබෑ බල කේන්ද්‍ර, අඩු වැඩි වශයෙන්, තුනක් තිබිය හැකිය. ඒ, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවයි. එසේ මුලාශ‍්‍ර තුනකින් විභවය ලැබීමේ හේතුව නිසා ස්වභාවිකවම තුලනයට ලක්වීමට අමතරව, එම බලය, නැවත වරක් ආයතන ව්‍යුහයකින් ද
මෙල්ල කෙරේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙන ඒමේ අභිප‍්‍රාය එයයි. එවැනි පාලන ව්‍යුහයක් තුළ අත්තනෝමතික රාජ්‍ය තන්ත‍්‍රයකට ඇති ඉඩකඩ අවම කෙරේ.
මේ වැඩපිළිවෙල සාර්ථක වන්නේ නම්, එය රටට සහ ජනතාවට තරමට, පරාජිත සහ දූෂිත දේශපාලඥයන්ට සෙතක් වන්නේ නැත. එවැනි වැඩපිළිවෙළක සාර්ථකත්වයක් හරහා තවදුරටත් අර කී දේශපාලඥයන් මහ ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩි ය. එසේ හෙයින්, පවතින ආණ්ඩුවේ වර්තමාන සංඛ්‍යාත්මක දුර්වලතාව පාවිච්චියට ගනිමින්, අපේක්ෂිත ප‍්‍රතිසංස්කරණ යම් ආකාරයකින් අඩාල කළ හැකි වන්නේ නම්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි අරාජකත්වය සහ ව්‍යාකූලත්වය වර්තමාන පාලකයන්ගේ මෙන්ම, යෝජිත පරිවර්තනයේ ද අසාර්ථකත්වයක් වශයෙන් හඳුන්වා දීම හරහා ජනමතය නැවත වරක් තමන්ගේ පැත්තට හරවා
ගැනීමට මෙන්ම, විධායක ජනාධිපති ක‍්‍රමය තවදුරටත් ආරක්ෂා කර ගැනීමටත් තමන්ට හැකි වෙතැ යි මේ කල්ලි ගණන් හදමින් සිටින සෙයක් පෙනෙන්ට තිබේ.
රට අගාධයට ගියේ 78 ව්‍යවස්ථාව ඔස්සේ බවත්, නිමල් සිරිපාල සිල්වා වැන්නන් හැලූණේ 18 වැනි සංශෝධනය ඔස්සේ බවත්, තේරුම් ගැනීමේ පහසුව තකා මතුපිටින් වටහා ගත් විට, 78 තියාගෙන 18 පමණක් කටුගෑමෙන් සෑහීමට පත්නොවීමට හේතුවක් නිමල් සිරිපාල වැන්නන්ට නැත. කොටින්ම ඔහුගේ හතුරා ජේ. ආර්. ජයවර්ධන නොව, මහින්ද රාජපක්ෂයි.
තත්වය එසේ නම්, දින 100 සහ ඊළඟ මැතිවරණය අතර ඇති සහසම්බන්ධය ගැන නැවත සිතා බැලීමට අපට බල කෙරේ. නියමිත කාලය ඇවෑමෙන් දරුවන් බිහි වීම සාමාන්‍ය ක‍්‍රමයයි. එහෙත්, විශේෂිත අවස්ථාවකදී, එනම් මවගේ හෝ දරුවාගේ හෝ ඒ දෙන්නාගේම ආරක්ෂාව එකී සාමාන්‍ය ක‍්‍රමය හරහා සහතික නොවන විට වෛද්‍යවරු සිසේරියන් සැත්කමකට යොමු වෙති. එම සැත්කම කරන්නේ, ජ්‍යොතිෂයට අනුව ඊනියා ශුභ මොහොතකදී දරුවා බිහි කිරීමට නම්, අප එයට එකඟ නැත. එනම්, යම් කිසි පක්ෂයක් හෝ කණ්ඩායමක්
නියමිත කාලයට කලින් මැතිවරණයකට යන්නේ තමන්ගේ පාක්ෂික පටු අරමුණු පෙරදැරිව නම් අප ඊට එකඟ නැති බවයි. එහෙත්, අකල් මැතිවරණයක් පැවැත්වීමට බල කෙරෙන්නේ, රටේ යහපත අපේක්ෂාවෙන් නම් සහ නැවත හිස ඔසවන අත්තනෝමතිකත්වයක මාර්ගය ඇහිරවීමට නම්, ඊට එරෙහි වීමට හේතුවක් අපට නැත. අනිත් අතට, දින 100 පිළිබඳ පරිපූර්ණ සාර්ථකත්වයක සහතිකය ඉල්ලා සිටින්නේ, තමන්ගේ සැඟවුණු අරමුණු සඳහා මැතිවරණය හැකි තාක් කල් දමා ගැනීමට නම්, අප කොන්දේසි විරහිතව ඊට ද එරෙහි විය යුතුය.
මහින්ද රාජපක්ෂගේ පරණ වේශයෙන්ම ආපසු ඔහුව වැඩමවීම සඳහා කැසකවන ජාතිවාදී සහ ආගම්වාදී විමල් වීරවංශලාගේ සිට, දැන් විවිධ හේතු යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය රැකගත යුතු යැයි කියන නිමල් සිරිපාලලා දක්වා වන බලකාමී පිරිස් නියෝජනය කරන ප‍්‍රතිගාමී අපේක්ෂා දිනෙන් දින කරළියට එයි. ඔවුන් කෝඳුරු තෙල් ඉල්ලා සිටින්නේම වෙදකම අසාර්ථක කැරැවීමට නම්, කල් නොයවා ඊළඟ මැතිවරණයට යාම අනිවාර්ය කෙරේ. මහින්ද රාජපක්ෂව පරාජය කළ ආකාරයෙන්ම, මේ දූෂිත දේශපාලඥයන්වත් කටු ගා දැමිය
හැක්කේ එවිටයි.
 - රාවය -

සුනන්ද අනතුරකින් රෝහල්ගත කෙරේ


sunanda-deshapriya-1දැනට ස්විට්සර්ලන්තයේ ජීවත් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා ඊයේ (13) නිවසේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත. පය ලිස්සා යාමෙන් ඇදවැටීම නිසා මෙම අනතුර සිදු වූ බව සුනන්ද දේශප්‍රිය මහතා ලංකා නිවුස් වෙබ් වෙත පැවසීය.

ඒ මහතාගේ කොඳු ඇටපෙළට පහළින් ප්‍රදේශය මෙම ඇදවැටීම නිසා හානි වී ඇති අතර ඒ මහතාට 1995 වසරේදී ශ්‍රී ලංකාවේ බෙන්තර ප්‍රදේශයේ ජාතිවාදීන් පිරිසක් කළ පහරදීමෙන් කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිව තිබූ රෝගී තත්ත්වය මෙම ඇදවැටීමෙන් උත්සන්න වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් සුනන්ද මෙම මස 27 වන දින සය වසක විප්‍රවාසය හැර දා නැවත ලංකාවට යාමට නියමිතව තිබුණ ද සම්පූර්ණ සුවය ලබන තෙක් ඇවිදීමෙන් වලකින ලෙස වෛද්‍යවරු දන්වා ඇති බැවින් නැවත මව්බිමට යාම දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවන බව සුනන්ද දේශප්‍රිය මහතා ලංකා නිවුස් වෙබ් වෙත සඳහන් කර සිටියේය.
sunanda-deshapriya-3
sunanda-deshapriya-2

වයසට ගියත් වැඩදාන සංගා පරණ වයින් බෝතලයක් වගේ


      Views - 1546
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම 2012/2013 කාල වකවානුවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා, කුමාර් සංගක්කාර ගොඩක් ළඟින් ඇසුරු කළ කෙනෙක්. මේ ඔහු සංගක්කාරගේ දක්ෂතා පිළිබඳ නෙත් නිවුස් සමග කළ සංවාදයකි.


“ කුමාර් සංගක්කාරගේ පිතිහරඹය අති විශිෂ්ටයිි. ලෝකයේ ප්‍රථම වතාවට ක්‍රීඩකයෙකු පිට පිට ශතක 4ක් ලබා ගෙන ලෝක වාර්තාවක් තැබුවා. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අපිට එය ආඩම්බරයක්. මම කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළා.

කුමාර් සංගක්කාර ළගින් ආශ්‍රය කරපු කෙනෙක් හැටියට මම පෞද්ගලිකව ගොඩාක් සතුටු වෙනවා කුමාර් සංගක්කාරගේ විශිෂ්ඨ පිතිහරඹය ගැන. කුමාර්ගේ සංදර්ශනය සමාන කරන්න පුළුවන් හොඳ වයින් බෝතලයකට. කතාවක් තියෙනවා Wine get better with Age  කියලා.

අන්න එ් වගේ තමයි කුමාර් සංගක්කාරගේ පිතිහරඹය. වයසට යන්න යන්න තමයි කුමාර් සංගක්කාරගේ පිතිහරඹය කැපී පෙනෙන්නේ. මං හිතනවා තව අවුරුද්දක් දෙකක්වත් සංගක්කාර අපි වෙනුවෙන් ක්‍රීඩා කරයි කියලා. මම සුබ පතනවා ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය ජය ගන්නට හැකිවේවායි කියලා. ”


“මම වසර කිහිපයක් සංගක්කාර ඇසුරු කළ කෙනෙක් හැටියට අපි දන්නවා එයා තරගයකට සූදානම් වෙන්නේ කොහොමද කියලා. එයා පුහුණුවීම්වලදී නෙට් එකට ගියාම පුදුම කැපවීමකින් එ් දේ කරනවා. පොඩි වැරද්දක් තිබුණත් සංගක්කාර එ් වැරද්ද හදා ගන්න ගොඩාක් මහන්සිවෙනවා. මං අන්න එ් දේ ගැන සංගක්කාරගේ සහ අනෙකුත් ක්‍රීඩකයින්ගේ ලොකු වෙනසක් දකිනවා.

සංගක්කාරගේ එක මතයක් තමයි පැය 3ක් වත් නෙට් එකේ ප්‍රැක්ටිස් කරන්න බැරිනම් තරගයක කොහොමද පැය 4 ක් හෝ 5ක් එක දිගට බැට් කරන්නේ කියන එක.  මෙන්න මේ දේවල් අපේ ඉස්සරහට එන ක්‍රීඩකයින් ආදර්ශයට ගන්න  ඕන. එ් කැපවීමයි එ් මහන්සිවීමයි කළොත් කවදාහරි එහි ප්‍රතිඵල බලා ගන්න ඉක්මනින්ම පුළුවන් වේවි.”



Poldark's Cornwall: A land with a mine of information


Cornwall's industrial heritage near St Agnes
Nature has snatched this romantic coast from industry, and swept Harriet O'Brien off her feet
Cobbled together: San Miguel's charming colonial streets
The spiritual home of the country's independence movement, San Miguel de Allende is fast becoming a chic gourmet getaway, writes Amy Jenkins
Harbour intentions: Boston's high-rise waterfront
A historic anniversary of pre-revolutionary stirrings will make this city your cup of tea, says Paul Bloomfield
Higashi-Chaya
Once a cultural rival to Kyoto and Tokyo, Kanazawa is a gem of a city, filled with beautiful gardens, exquisite old houses and incredible artefacts.
The slopes above the town


Pete Joyner went to St Anton to find out with his family, including a garrulous five-year-old
From a boutique bolthole and an artist's villa to an historic palazzo
The average Brit has seen 10 of the landmarks on the list
Sultan the pit pony, Penalta colliery,Wales
An exclusive preview of a major outdoor exhibition
Market force: Place du Jeu de Balle, which features in 'Tintin'
It's not just about Tintin, says William Cook, who looks at the city's new cultural offerings
Shwedagon rises up through the trees
Visit the city now while it still retains its characteristic charm, says Jane Russell
Evening merriment ranges from the brash bars of Bourbon Street to classic Creole restaurants such as Brennan's
It may not be easy to define, but this region of music, food and huge historic significance offers endless opportunities for a first-class road trip , says Chris Leadbeater
Green machine: Richard in the Austin 10
Richard Webber brings his white knuckles along as he finds a fitting way to enjoy the classic vistas of Madeira
Shine a light: spectacular scenes around Ben Loyal
In an extract from his new book exploring the UK's mountains,Simon Ingram travels to Sutherland, where the land meets the sea and the stag remains king
Core value: the heart of the city is the old town
Daring architecture, broad beaches and a rich gastronomic tradition make this Spanish coastal city a must-see. Mick Webb dips his toe in the water
Moulin Rouge
A new exhibition examines the life of an art dealer who launched Monet, Renoir, Pissarro and more. Jonathan Loriefollows their trail through Paris
Drift away: ferries offer an alternative to the stress of airports
From Santander to Stornoway, ships to take you the extra nautical mile
High life: some luxury tours include bubbly on the Great Wall
With a growing number of upmarket hotels and exclusive experiences on offer, there has never been a better time to indulge in a trip to this vast nation, says Harriet O'Brien
Pool with a view: Thermae Bath Spa
With literary luminaries descending on the city this week, now is the time to stroll the streets that inspired the likes of Austen and Dickens

London Ontario ON Salsa Lessons

 
 
 
 
 
 
By Lena Stephenson


Many people have come to the realization that searching for the finest experts is a process. This involves having many considerations which have been highlighted in the right way. It is also beneficial because the quality of service will be excellent when the right specialist is chosen. Through this one will be able to enjoy paying for a cost which is worth. Therefore while searching for the finest expert in offering London Ontario salsa lessons, please consider the following factors.

The first consideration involves checking the benefits which a professional offers. Those who offer quality service will be preferable. This is because the cost of the service to be incurred will be worth. It is also crucial for one to identify the various benefits which are offered. This helps one to know if the expert is able to serve in the right way.

The specialists in this field have been improving on their service delivery. This has been out of the extensive research which they carry out. It is also crucial to note that the research has been quite extensive. This helps deliver the finest quality of service which is desired by the clients. This is because people are always on the look out to realize a specialist who is able to serve in the right way.

At the point when a customer needs to settle on a solid choice it is urgent to make sure of what ought to be carried out. This incorporates having the capacity to channel through the numerous choices accessible. Experts have suggested the utilization of the examination approach. This helps a man to choose a master who has the capacity work in the right way.

The professionals have been known for their friendly prices. This is because they are able to work in the right way all the time. They also care for the clients and thus they keep all the prices at an affordable level. Through this one will be sure of getting the finest quality of service which is beneficial. One also feels satisfied at all times.

When a person is searching in the market it is crucial to consider the quality of work done before. This involves considering what the company has been able to achieve. When the achievements are great there will be an assurance about the quality of service. This is because companies which have built their image will be sure of maintaining their praises in the market.

Choosing the best professional in the market is also inclusive of considering what friends have to say. This includes asking those who have been served in the past about their experiences. It is also beneficial to have the finest comments from the websites. This gives one the full information which is required in making the best decision. It also helps know the areas where clients have appreciated.

Many people have ended up satisfied and this makes the potential customers confident. Through this image which has been created the experts are careful to maintain it. This involves ensuring that they work in the right way all the time. This helps deliver the finest quality of services which is quite satisfying.




About the Author:



එම්.එච්.370 අතුරුදහන් වී වසරක් සපිරෙයි

මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.370 දරණ ගුවන් යානය අතුරුදන් වී අදට වසරක් සම්පූර්ණ වී තිබේ.

යානයේ ගමන් කළ පුද්ගලයින් සිහිකරමින් ඔවුන්ගේ ඥාතීන් විසින් මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සැමරුම් උත්සව රැසක් සංවිධානය කර ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මගීන් සහ කාර්යය මණ්ඩලය 239 දෙනෙකු රැගත් ගුවන් යානය මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සිට චීනයේ බිජිං බලා ගමන් කරමින් සිටියදි පසුගිය වසරේ මාර්තු මස 8 වන දින අතුරුදන් වුණි.

යානය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව  මලයාසියානු රජය පැවසුවේය.

යානය සෙවීම සඳහා මේ වන විට සිදුකර ඇති මෙහෙයුම් සම්බන්ධයෙන් වාර්තාවක් අද දිනයේ නිකුත් කරන බව ද  මලයාසියානු රජය ප්‍රකාශ කර තිබේ.
එම්.එච්.370 අතුරුදහන් වී වසරක් සපිරෙයි

අරවින්දගේ ලෝක කුසලාන අවසන් කණ්ඩායම් දෙක

අරවින්දගේ ලෝක කුසලාන අවසන් කණ්ඩායම් දෙක

      Views - 7606
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැන් කාගෙත් අවධානය යොමු වෙලා තියෙනවා. මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳවද කවුරුත් කතාබහ වෙනවා. 

1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා වූ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මේ එ් පිළිබඳ නෙත් නිවුස් සමග කළ සංවාදයකි මේ.


 “ අපේ කණ්ඩායම මේ දක්වා දක්වපු දක්ෂතා එක්ක හොඳ මට්ටමක ඉන්නවා. දැනට ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධයකට ලක් වෙලා ඉන්නේ. එ් වෙනුවට කණ්ඩායමට අලූතින් එකතු වුණු ක්‍රිඩකයින් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමබර වෙලා තියෙනවා. 

අපිට ලොකුම පාඩුව රංගන හේරත් මේ වන කොට ආබාධයක් ලක්වෙලා සිටීම. කොහොම වුණත් ශ්‍රී ලංකාව දක්වපු දක්ෂතා ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම පිතිකරණ දක්ෂතා ගැන. කුමාර් සංගක්කාර, ඩිල්ෂාන්, තිරිමාන්න සහ මහේල මේ වන කොට ශතක වාර්තා කරලා ලකුණු අතරට ඇවිල්ලා තියෙනවා. 

ඔවුන් සියලූදෙනාම  ලකුණු අතර ඉන්න එක අපිට ලොකු වාසියක්. කොහොම වුණත් අපේ යොවුන් මැද පෙළ ක්‍රීඩකයින් තවමත් සාර්ථක වී නැහැ. මම හිතනවා ඉදිරි තරගවලදී ඔවුන් ලකුණු අතරට එයි කියලා. මම නම් කියන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි කියලා.”

Things You Must Know About Hotels Soldotna Alaska Professionals

 
 
 
By Leslie Ball


Anyone who is traveling will need a place to settle in or stay especially if they are away from home. You require accommodation as part of your stay. Many people travel for leisure, recreational or even business activities. Accommodation facilities are mostly provided by hotels. Hotels Soldotna Alaska dealers are one of these people. Since you will need to have a comfortable environment to stay while you are way from home, you still should know how to choose the very best. Here are the things to look out for before hiring a hotel for accommodation.

The one important thing which you should know is that professionalism is always very important. You cannot just pick any hotel an expect that you will enjoy your stay. There are many hotels that do not meet the standards of professionalism. They are not worth hiring since it is very likely that they will disappoint you in terms of the services that they do offer.

There are so many things that you should look at. One important thing is the food. If you are very particular about what you eat, then the food is very important. You need to be very precise about what you want to eat during your stay. Most of the times, the hotel will be able to make an arrangement and it will be much easy for you.

Again, there are other people who are concerned about the amenities that are there in the hotel. Some people may want to having Internet in the hotels while others would love to exercise. Most of the hotels will have this. You however need to ask if they will have these services. If you cannot do without them, then you would rather make sure that they are there before you hire.

Another factor to consider is the accessibility. You will need to consider the distance between where you are working and the hotel. Most of the hotels are easily accessible. Transport is sometimes facilitated by private and public cars. Hotels may offer transport facilities to their guest and ensure they access their premises. However, this on your own cost. Availability of security also assures the guest a peace of mind during their stay.

In case you did not know, it is always good to walk into a hotel and see if they are friendly. Receiving a guest in a hotel is very key part in hotel operations and should exhibit high quality special standard. You can always go there and get such details.

There is also the issue of cost. The cost of the hotel will always account for all the services incurred. The more the services, the higher the cost. Many hotels offer services whose costs discourage guests and make them struggle and strain in payment. This is very different when it comes to such professionals. They ensure that they offer what their clients can afford.

At the end of the day, the fact is that most people have found such services useful in Soldotna, AK. You however need to be very keen. These are just some of the things you must look for.




About the Author:



The Highest-Rated Indie Theaters Los Angeles

 
 
 
 
By Leslie Ball


Indie films; otherwise known as independent films are movies different from the standard Hollywood blockbusters. Their primary objective is to satisfy the art of cinema rather than get profit. Moreover, the film production is done by principal studio system and subsidiaries of principal film studios. They are of many genres including documentaries and dramas. Even so, they all use the same production strategy that is divergent from the conventional film industry. Below are some top notch Indie theaters Los Angeles.

Among them is Cinefamily Theater, which was founded in 2007. Its location is on Fairfax Avenue, LA. It was founded with the mission of fostering a spirit of society and community amongst film lovers. As the years have progressed, it has received a reputation for being greater than theater due to its unique, odd, and distinctive films. The YouTube channel it has millions of views by people across the nations of the earth. From the time to time, the theater hosts special celebrities in the music, dance, and film industry. The theater is worth your time.

Found in Santa Monica, Nuart Theater is well known for presenting diverse films. The 30-year old theater presents different types of films ranging from animated to documentaries. It was renovated way back in 2006 in order to incorporate the then technology. The great theater is also inclusive of common amenities like shops where you can get refreshments and snacks.

Situated in Sunset, LA, Arclight theaters has unique programming schedules that showcase films along with pop blockbusters. It integrates the community needs in the films by having limited releases, specialty cinema, classics and exclusive content. On most occasions, the filmmakers partake special events where visitors have the advantage of interacting with them in a Q and A platform.

Moreover, there is a bar, retail sales and cafe that increase the movie experience. They also provide a wide range of movies ranging from Hollywood ones to classics and many others. Additionally, Arclight theaters present twenty and more showcases together with adult beverages.

In Las Palmas Avenue, there is Arena Cinema Hollywood, which is a unique type of Indie Theater. Independent filmmakers are encouraged to showcase their ideas and creations. More often than not, distributors are invited to both public and private displays. The filmmakers are always available after screening so as to answer all questions in informal surrounding. It has a smaller theater seating that accommodates smaller audiences. It creates a comfortable environment for watching films.

Crest Theater located in Westwood was put up in 1940 and has been renovated from time to time but still maintains its unique architecture. In the year 2010, the city administrative unit designated it as landmark in LA. Aside from showcasing a wide variety of movies, it additionally holds burlesque shows, red carpet premiers, and birthday parties. Couples who love having an enjoyable time can also visit the theater for an unforgettable experience.

In conclusion, the theaters mentioned above are just but a few of the numerous theaters in LA. Each of them is unique in its own way, but they all showcase wonderful Indie films.




About the Author:



ක්‍රිස් නෝනිස්ට උපදේශක තනතුරක්


බ්‍රිතාන්‍ය හිටපු මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත් කර තිබේ.
 
ඒ මහතා අද (06දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්බව ජනපති මාධ්‍ය අංශය සඳහ් කරයි. 
 
ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඒ මහතා සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කොට තිබේ.
 
හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය වෘත්තියේ ඉහළ ගෞරවයක් දිනාගත් නෝනිස් මහතා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක ඉහළ නිලතල දරා තිබේ. ඔහු රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයට ද එක් වූ කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකි. පසුව එහි නියෝජ්‍ය සභාපති තනතුර හෙබවීමට ද ඔහු සමත් වෙයි. 
 
බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ වකවානුවේ බ්‍රිතාන්‍යය රාජ්‍යයත්, සිවිල් සමාජය සේම ව්‍යාපාරික ප්‍රජාව ද සමඟ සමීප සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා තර කිරීමට ඒ මහතාට හැකි වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ඩයස් පෝරාව ගෙන ගිය දුර්මතයන් පරාජය කිරීමට සමත්වීම තුළින් ද ක්‍රිස් නෝනිස් මහතා සිය කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික බව තහවුරු කළ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

සම්බන්ධයක් නැති නම් CSN වාර්ශික සුහද හමුවට යෝෂිත ආවේ ඇයි?

සම්බන්ධයක් නැති නම් CSN වාර්ශික සුහද හමුවට යෝෂිත ආවේ ඇයි?


yoshitha csnCSN නාලිකාව සමග තම පවුලේ සම්බන්ධයක් නැති බවත් තමන් ප්‍රේක්ශකයන් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා මාධ්‍ය වෙත පවසා ඇත.එහෙත් නාමල් රාජපක්ශ සහ යෝෂිත රාජපක්ශ CSN ආයතනය පමණක් නොව VIS ආයතනය යටතේ ක්‍රියාත්මක වන සිංහ එෆ්.එම්,රෙඩ් එෆ්.එම් සහ ටැමිල් එෆ්.එම් සමගත් සම්බන්ධ බව පැහැදිලි වන අවස්ථා ‍රැසකි.ඒ බව යෝෂිත රාජප්ක්ශගේ ප්‍රකාශයකින්ම තහවුරු වේ.එනම් පසුගිය දා නාරාහේන්පිටින් සොයාගත් සැහැල්ලු ගුවන් යානය ගාල් කිරීමට සුදුසු තැනක් ලැබෙන තුරු නාරාහේන්පිට ගබඩාවක ගාල් කර තිබූ බවට කරන ප්‍රකාශයයි.

"මේ යානය මම චන්ද්‍රන් රත්නම්ගෙන් ඉල්ලා ගත්තා.ඒක තියන්න සුදුසු තැනක් ලැබෙන තුරු CSN නාලිකාව විසින් වසර 10 සඳහා බද්දට ගෙන ඇති නාරාහේන්පිට ගබඩාවේ ගාල් කරා"
-උපුටා ගැනීම 2015/03/05 රිවිර පුවත්පත,පි‍ටුව 06.
CSN සමග සම්බන්ධයක් නැති නම් යානය ගාල් කිරීමට CSN නාලිකාවේ ගබඩාවක්ම යොදා ගත්තේ ඇයි?අදාල ගබඩාව වසර 10 කාලයක් සඳහා CSN නාලිකාව බද්දට ගෙන ඇති බව යෝෂිත දැන ගන්නේ කෙසේද?ප්‍රේක්ශකයෙක් පමණක් වූ යෝෂිත රාජපක්ශ පසුගිය දෙසැම්බර් 23 දා බොරලැස්ගමුවේ "ගෝල්ඩන් රෝස්" හෝටලයේ පැවැති CSN සහ VIS ආයතනයන්දි සේවය කරන සේවකයන්ගේ වාර්ශික සුහද පැමිණියේ අහම්බයෙන්ද?
CSN නාලිකා පරිශ්‍රයේ සවිකර ඇති CCTV කැමරා දර්ශන පරික්ශා කිරීමේන් මේ ප්‍රේක්ශකයන් දෙදෙනා CSN සමග කොතරම් ලෙංගතුව සිටියේද යන්නත් සොයා ගත හැකි බව අවසානයේදී සඳහන් කල යුතුයි.

http://sinhala.lankanewsweb

Neri Oxman creates wearable 3D-printed structures for interplanetary voyages



Neri Oxman’s team at MIT Media Lab has created four 3D-printed “wearable skins” designed to facilitate synthetic biological processes that might one day allow humans to survive on other planets.
Neri Oxman and members of the Mediated Matter group at MIT Media Lab – an interdisciplinary research department at the Massachusetts Institute of Technology – collaborated with 3D printing company Stratasys to create structures with varied rigidity, opacity and colour (By: Dezeen).

The team used an Objet500 Connex3 Color, Multi-material 3D Production System to 3D print the "skins" in a range of plastics with different densities – each one suited to a different planet in the Earth's solar system Main. The project, titled Wanderers: An Astrobiological Exploration, includes four pieces that are imagined to be embedded with living matter. Using synthetic biology, this matter would be used to create micro-habitats or systems that would allow humans to explore other planets in the solar system with environments that would otherwise be lethal. "The future of wearables lies in designing augmented extensions to our own bodies, that will blur the boundary between the environment and ourselves," said Oxman in a statement. "With this collection, we have designed spatially and materially complex wearables pointing towards the possibility of containing living matter that can interact with the environment."

The wearable structures incorporate pockets and tracts that could house the biological material, which would be synthetically adapted to make chemical changes in the surrounding atmosphere. "Each piece intends to hold life-sustaining elements contained within 3D-printed vascular structures with internal cavities," said Oxman. "Living matter within these structures will ultimately transform oxygen for breathing, photons for seeing, biomass for eating, biofuels for moving and calcium for building." The first piece, Mushtari, is designed to interact with the atmosphere on Jupiter and is shaped from a continuous translucent strand formed into layers that look like animal intestines ( (Photo Credit: Mushtari. This image: Zuhal). Positioned around the lower abdomen, the device is proposed to consume and digest biomass, absorb nutrients, generate energy from sucrose accumulating in the side pockets and expel waste. Zuhal is created to adapt to the vortex storms on Saturn. Bacteria contained on the bodice's swirling textured surface would convert the planet's hydrocarbons into edible matter.

For survival on Mercury, Otaared creates a protective exoskeleton around the head that can be custom-fit to the wearer. Finally, Al-Qamar is designed as a "wearable biodome". Fitted around the neck and over the shoulders, the exterior is made up of pods for algae-based air-purification and biofuel collection to produce and store oxygen (Photo Credit: By Al-Qamar).

Oxman also worked with German design duo Christoph Bader and Dominik Kolb during the project to generate the shapes of the wearable pieces using computational growth patterns. "As a continuation, Oxman's team is now in the process of integrating living engineered cells into the wearables for functional augmentation purposes," said a statement from Stratasys. The pieces were unveiled today as part of Stratasys' collection The Sixth Element: Exploring the Natural Beauty of 3D Printing, which is on display at the EuroMold event in Frankfurt, Germany, until 28 November.

බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ Gossip

3000


ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.
රෝහල් ගතකිරීමෙන් පසුව රුධිර සාම්පල පරික්ෂාවේදී ඇයට සූකර උණ වැළඳී ඇති බවට වෛද්‍යවරු තහවුරු කර ඇත. එමෙන්ම ඇයගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුටද සූකර උණ වැළඳී ඇති බවට වාර්තාවල සඳහන්වේ.
එමෙන්ම සෝනම් කපූර්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුට ද සූකර උණ වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය. ඔහුටද මෙය වැළදීමේ හැකියාව ඇති බවට ඉන්දියාව පුරා කටකතා පැතිර ගියත් එහි සත්‍යතාවක් නැති බවයි බොහෝ පිරිසක් පවසන්නේ.
ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ සූකර උණ රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ. සූකර උණ හෙවත් H1N1 වෛරසය වැළඳීමෙන් මේ වන විට ඉන්දියාවේ ජීවිතක්ෂයට ලක් වූ සංඛ්‍යාව 700 කට ආසන්න ය.

Why Many People Would Prefer The Cuchara Vacation Rentals

 
 
 
By Earlene McGee


There is nothing better than taking a break from some of the activities that people engage in on a daily basis. This is one of the cases which people usually call taking a vacation. The important thing for people to consider is that this is time in which they should be having fun. It therefore becomes necessary that they pick the best destination to take the vacations in. That is what makes cuchara vacation rentals an option which most people would be glad to make use of.

People will be happy to know that they can see a lot of things as they stay in these places. The most common thing which is seen by most people is the landscape. What people should know with this landscape is that it is quite unique. There are many hills and valleys and people will also like the look of the vegetation on the landscape. What makes this even more exciting that it already described is that people can be seeing all these through their windows.

The different sizes which they come in usually serves the different demands which clients have. There are people who take vacations as a family whereas others may go as a couple. It becomes necessary that they find the rentals that will offer them enough space. People will be happy to learn that they can always find the ones they need. This is simply one of the ways through which people are offered reliability with these places.

People will be happy to know that there are lots of websites from which they can get information on these rentals. The best part about this is that people will spend less time and other resources in the process since this can be done from anywhere. The important thing for people to do in this case would be to weigh their options and then choose the best ones.

People will be glad to know that the payments are calculated on a per night basis. This makes it very accurate based on the number of days for which people will need the houses. People will have the easiest time in determining the total amount which they will spend in their vacations. This is a good way through which people with different vacation durations get served efficiently.

There are many outdoor activities which people can engage in while they are staying in these lodges. This is a good thing since most people usually take their holidays in summer. Some of these activities include camping, fishing and hiking among many others.

One of the interesting thing which people will like is that they can also go on holiday with their pets. There are many people who have dogs and cats and would never feel good about leaving the behind. These places have all the necessary pet friendly properties which people would need.

When people weigh their options based on all these features then they can always know which is the ideal place to stay in. Many people are doing this and are benefiting a lot from the same.




About the Author:



post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි